IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බඩගිනි අලියා කඩ වීදියට පනී

පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත්  සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්දෝ  හා පාරිභොගිකයෝ භියෙන් තැතිගත්හ.

පොන්තේ නොවා සති පොළ පෑවතෙමින් තිබු මොහොතක පලතුරු වෙළදසල් අසලට අලියා ලන්වනවාත් සමගම එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ පැන දුවමින් උදව් ඉල්ලා පොලිසියට ඇමතුම් ලබා දුන්හ. පොලිසිය පෑමිණිමට ප්‍රථම ඈත්ගොව්වා පෑමිණ අලියා නෑවත රෑගෙන ගියේය. කුසගින්න නිසා අලියා මෙසේ කෑම සොයා පලතුරු වෙළදසල් අසලට එන්නට ඇතැයි ද ආනාරක්ෂිතව සතුන් ගාල් කර තෑබිම පිලිබධව විශාල දඩයක් ගෙවිමටසර්කස් කණ්ඩායමට සිදුවනු ඇතැයි ද රෝම පොලිසිය කියයි.



අදහස් (0)

බඩගිනි අලියා කඩ වීදියට පනී

දයා Sunday, 10 November 2013 09:06 AM

මේ ලංකාවේ නොවේ රෝමයේ සිදුවීමක්. හැමදේම දේශපාලනය නොවේ.(නදී)

:       0       0

සිංහ Saturday, 09 November 2013 02:02 PM

පින්තුර නැද්ද ?

:       0       0

ප්‍රියන්ත Monday, 11 November 2013 02:14 AM

ඔය රටේ ඉන්න මිනිස්සු සතෙකුටවත් කන්න දෙන ජාතියක් නෙමෙයි. වැඩ නම් ගන්නවා. (නි)

:       0       0

ජෝර්ජ් Monday, 11 November 2013 07:30 PM

ඉතාලියේ තරම් කන්න දෙන අදින්න දෙන වෙන එක රටකවත් මේ මුළු ලෝකයේම නැහැ. වැඩ කරන අයට නීතිය අනුව ගෙවන වෛද්‍ය පහසුකම් තියෙන ඕනෑම රටක කුඩා දරුවන් ගැන විශේෂයෙන් දයාව කරුණාව දක්වන මේ වගේ රටක රක්ෂාව කිරීමත් ලොකු පිනක්.ප්‍රියන්ත වගේ අය ලෝකය දිහා වපර නෙත් වලින් බලන්නේ. ඉතාලියෙත් සතුන්ටත් සළකන්නේ දරුවන්ට වගේ.එක සතෙක්වත් අයාලේ අරින්නේ නැහැ. සතුන්ටත් නොමිලේ කන්න දෙන ස්ථාන ඕනෑ තරම් තියෙනවා. ප්‍රියන්ත ගැන මට අප්‍රසන්නයි (නි)

:       0       0

දොං සේතං Saturday, 09 November 2013 03:02 PM

ලංකාවේ අලි ඔහොමම තමයි කොයි වෙලේ කඩන් පාත් වෙනවද දන්නේ නැහැ. පහුගිය දවස්වල කොළඹ අලි නිසා කඩ සාප්පු වහන්න සිදු වුනා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:33 PM

දොං සේතං පොඩි ළමය දයා ගණන් ගන්න එපා පොඩි දරුවොනේ. ඒ වුනාට අපේ අලිත් ඔහොම කරනවා.(නදී)

:       0       0

නුගේගොඩ Saturday, 09 November 2013 10:52 AM

ඔය සතා හරිම බුද්ධිමත්. කරදරයක් කළොත් කලාතුරකින් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site