IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බින් ලාඩින් ගේ රියදුරා ඇමරිකාවේදි නිදහදස්

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින් ගේ රියදුරා හා පෞද්ගලික ආරක්ෂක සලීම් හම්ඩාන් සියලූ චෝදනා වලින් නිදොස්  කරමින් ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්තයේ අභියාචනාධිකරණය තීන්දු කෙළේය. සලීම්ට එරෙහිව නැගී තිබූ චෝදනා වූයේ ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දීමයි. 2001 වසරේ සලීම් ඇමරිකන් හමුදා අත්අඩංගුවට පත්වූ අතර අනතුරුව පැවැත්වූනඩු විභාගයකින් පසු ඔහු මාස 66 ක් සිරගෙට නියම විය. සිය දඩුවම් කාලය සපුරා සලීම් නිදහස් වන්නේ 2009 වසරේදීය. එවක ඇමරිකා නීති පද්ධතියේ ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දෙන්නන්ට එරෙහිව දඩුවම් ලබා දීමක් පිළිඔදව සදහනක් නොවූ අතර මේ නිසා ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය සලීම්ට දඩුවම් ලබා දුන් අධිකරණ තීන්දුව බල රහිත කෙළේය. ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දෙන්නන්ට එරෙහිව දඩුවම් ඇමරිකා නීති පද්දතියට එක්වන්නේ 2006 වසරේදීය. එඒ අනුව සලීම්ට එරෙහිව නැවත වරක් චෝදනා එල්ල විය. නමුත් සලීම් සිය දඩුවම් කාලය නිම කරමින් සිටින අතර හදුන්වාදුන් නව නීතියක් නිසා සලීම්ට එරෙහි ව නැවත චෝදනා එල්ල කළ නොහැකි බව පැවැසූ ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්ත අභියාචනාධිකරය ලීම් හම්ඩාන්ට එරෙහිව තිබූ සියලූ චෝදනා වලින් ඔහු නිදොස් කළේය.   කෝ.වි



අදහස් (0)

බින් ලාඩින් ගේ රියදුරා ඇමරිකාවේදි නිදහදස්

පීටර් Wednesday, 17 October 2012 07:03 PM

ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්තය කොහෙද තියෙන්නේ? නොදන්නා කමටයි අහන්නේ. (නි)

:       0       0

අසිත Wednesday, 17 October 2012 12:43 PM

හොද ව්‍යාපාරික විත්තියක්. (නි)

:       0       0

කසුන් Thursday, 18 October 2012 04:00 PM

අනේ කොලොම්බියාව ළග අනේ.. කොලොම්බියා හන්දියෙන් වමට හැරිලා පොඩ්ඩක් ඉස්සරහට යන්න එතකොට හමුවෙනවා.!(නු)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 02:27 PM

පියාකළ වැරදි වලට දරුවන්ට දඩුවම් දීම යුක්ති සහගත නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 993 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 644 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8436 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 164 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 246 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site