අරාබි මුහුදේ වර්ධනය වූ ‘බිපාර්ජෝයි’ සුළි කුණාටුව ඉන්දියාවට සහ පාකිස්තානයට කඩා වැදුණි. සුළි කුණාටුව, ඉන්දියාවටත් පාකිස්තානයටත් කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 100 කට වැඩි වේගයකිනි.
සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ ඉන්දියාවේත් පාකිස්තානයේත් අනාරක්ෂිත පළාත්වල ජීවත් වූ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. ධීවර කටයුතුවලින් ඉවත් වෙන්නැයි ධීවරයන්ට උපදෙස් ලැබුණි.
පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ අනාරක්ෂිත ස්ථානවල පදිංචිවී සිටි 66,000 ක් දෙනා ආරක්ෂිත කඳවුරුවලට යොමු කෙරුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ නගරයේ වෙළෙඳසැල් කල්වේලා ඇතිව වසා දැමුණි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්තයේ අනාරක්ෂිත ස්ථානවල පදිංචි 8,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගුජරාඨ බලධාරිහු පියවර ගත්හ. අගල් 10 ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි ගුජරාට ප්‍රාන්ත කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබුණාහ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘බිපාර්ජෝයි’ ඉන්දියාවට-පාකිස්තානයට