ලෝක ප‍්‍රකට බි‍්‍රටැනිකා ශබ්දකෝෂය වසර 244කට පසුව මුද්‍රණ කටයුතු අත්හිටුවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන් එළිදැක්වීමට සූදානම්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මුද්‍රණ කටයුතු නවතා දමා නව තාක්ෂණය හා මුසු වීමට අප අදහස් කළේ මීට මාස කිහිපයකට පෙර සිට යැයි බි‍්‍රටැනිකා විශ්වකෝෂයේ සභාපති ජෝර්ජ් කෲස් පැවසීය. 1990 වසරේදී වෙළුම් 32කින් යුත් බි‍්‍රටැනිකා විශ්වකෝෂයේ කට්ටල 120,000ක් ඇමෙරිකාවේදී අලෙවි වී අතර අන්තර්ජාලය පැමිණීමත් සමඟ එම අලෙවිය සීඝ‍්‍රයෙන් පහළ ගියේය. ඒ අන්තර්ජාලයට එක්වූ විකිපීඩියා මාර්ගගත විශ්වකෝෂයේ පැමිණීමත් සමඟය. බි‍්‍රටැනිකා විශ්වකෝෂය අන්තර්ජාලයට මුලින්ම එක් කරනු ලැබූයේ 1994 වසරේදී වන අතර එය අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන් අතර දැනුම ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස බෙහෙවින් ජනප‍්‍රිය විය. මෙම නව පියවරත් සමඟ ලෝකය පුරා විසිරී සිටින මිලියන ගණනක් වන ජනතාව තම විශ්වකෝෂය වෙත ආකර්ශනය කර ගත හැකි බව එහි සභාපතිවරයා සඳහන් කළේය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බි‍්‍රටැනිකා විශ්වකෝෂය මුද්‍රණ කටයුතු නවතා ඩිජිටල් මාධ්‍යයට පිවිසෙයි