පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55) මොහොතකින් මිය ගියේය.
නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්නත් කරගැනීමෙන් ද ශරීරයට අතුළු කර ගන්නා මෙම බෝතලයෙහි වටිනාකම යූරෝ 34000 (රුපියල් 6052000) කි.
එම බෝතලයෙන් ටිකක් මෙම පුද්ගලයාට ලැබී ඇත්තේ තමාගේ නිවසට ලැබුණු වැරදි පාර්සලයකිනි.
මෙම මත්ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට නුහුරු නමුත් මෑතක සිට රූපවාහිනී වැඩසටහන් මගින් ඊට ලොකු ප්‍රතිචාරයක් ලබා දෙයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි
අමිල කටුනායක Tuesday, 12 November 2013 06:56 PM
මොනවා වුණත් අපේ දේශීය නිශ්පාදනය තරම් දියුණූ නැතුව ඇති (නි)
රජින්ද Tuesday, 12 November 2013 01:59 PM
යූරෝ 34000 ක් වියදම් කරගෙන පළතුරු පානයක් බොන්න තරම් යුරෝපේ උන්දලා මැට්ටෝ වෙලාද? (නදී)
කුමාරන Tuesday, 12 November 2013 02:09 PM
සම්මා කම්මන්ත ගැන නොදන්නා නිසා උන විනාශයක්.දියුණුයි දියුණුයි කියන ලෝකේ තරම පේනවා නේද?ලෝක සත්‍ය කාටත් වැටහේවා..... (ස)
රොෂාන් Thursday, 14 November 2013 06:49 PM
චන්න කියන කතාව ඇත්ත. (නි)
ආරියසේන Wednesday, 13 November 2013 07:34 AM
ලංකාවටත් ළඟදීම එයිද? එතකොට අපේ දේශීය නිෂ්පාදනයට මොනවා වෙයිද? (නි)
කුමාරි Tuesday, 12 November 2013 02:39 PM
මේ අය නිතරම වැඩ කරන්නෙ පරිගණකයෙන් නෙ.ඉතින් මොලේ කලඳක් වත් නැහැ.දියුණුයි කියලා ගත්තට ඔලුවෙන් හිතල යමක් කරන්න බෑ. (ස)
සම්පත් Tuesday, 12 November 2013 03:07 PM
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නදී)
ගයාන් Tuesday, 12 November 2013 03:21 PM
මේ මොකද ඇමෙරිකාවේ ''බ්‍රේකින් බෑඩ්'' කෂ්ටිය මෙතැන ? (ස)
ජයතිලක Tuesday, 12 November 2013 05:11 PM
ඔය ගණන් මිමි නම් මට පිළිගන්න බැහැ. (නි)
චන්න Thursday, 14 November 2013 05:46 AM
මේ ලිපිය මට නම් ටිකක් පැටලිලි සහිතයි (නි)