IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ...

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ සිංගප්පූරුවේ ජාතික  ඕකිඞ් උයනට සපැමිණි අවස්ථාවේදී උණුසුම් ලෙස එරට නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අවස්ථාව. ආසියා පැසිෆික් කලාපයේ රටවල දින 9ක සංචාරයක් ආරම්භ කරමින් රාජකීය යුවළ පසුගිය 11 වැනිදා සිංගප්පූරුවට සම්ප‍්‍රාප්ත වූහ.



අදහස් (0)

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ...

වරුණ Friday, 14 September 2012 12:36 PM

මොන වරද කරත් මේ ගොල්ලන්ට තියන පිළිගැනීම....(ස)

:       0       0

දිල්ෂානි Sunday, 16 September 2012 09:39 AM

ඇත්තටම ලස්සන දෙන්නෙක් (දී)

:       0       0

රූපා Saturday, 15 September 2012 12:44 AM

වරුණ, එයාලා කළ වැරදි මොනවද? දන්නේ නැති දේවල් ලියන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

රූපාවතී Saturday, 15 September 2012 12:41 AM

මුළු ලෝකෙම ආදරේට පාත්‍ර වූ රාජකීය පවුලක්‍‍‍.....(ස)

:       0       0

හර්ෂ Friday, 14 September 2012 12:58 PM

නිහතමානි මින්ස්සු

:       0       0

රූපා Sunday, 16 September 2012 08:38 PM

අනේ හොදයි

:       0       0

ලලිත් Friday, 14 September 2012 01:06 PM

ඇත්තටම මේ අයගෙන් ඇති වැඩේ මොකද්ද? එයාලගේ රටට , අපේ රටට ඒ වගේම මුළු ලෝකෙටම‍‍...අඩුමගානේ නළුවෙක් නිලියක්වත් උනානම් කමක් නෑ...(ස)

:       0       0

නිමල් Saturday, 15 September 2012 03:39 AM

මෙයාලාගේ හැසිරීම් විධි අපිට සමහර වෙලාවට හරියන්නේ නැති වුණාට ඒක එයාලගේ සංස්කෘතිය. අපි ඒක පිළිගන්න ඕනෑ. නමුත් මෙයාලා එයාලාට තියෙන සිවිල් බලය අනිසි විදියට පාවිච්චි කරලා නැහැ නේද? (නි)

:       0       0

සිල්වා Saturday, 15 September 2012 03:40 AM

සුභපතනවා ඔබ දෙනෙනට (දී)

:       0       0

අජන්ත Sunday, 16 September 2012 11:28 AM

ලස්සනයි අනේ

:       0       0

සමන් කටුගහගේ Saturday, 15 September 2012 06:18 AM

අනේ මටත් මේවගේ රජ කුමාරයෙක් වෙන්න ඇත්නම්....

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:22 AM

මොනවා වුණත් ලෝකයේ ඉන්න වාසනාවන්තම පවුල. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:24 AM

සමන්ටත් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. (නි)

:       0       0

අචිනි Sunday, 16 September 2012 12:56 PM

අපෙත් ඉන්නේ ඉතිං කුමාරවරු නම්.... (නි)

:       0       0

සහන් Saturday, 15 September 2012 07:06 PM

ලස්සන ජෝඩුවක් (දී)

:       0       0

ජනිත් Tuesday, 18 September 2012 05:35 PM

වාසනාව තමයි මොනවා කිව්වත්..!(නු)

:       0       0

නිශා Saturday, 15 September 2012 10:30 AM

වරුණ මොනවද එයාලගේ වැරදි .(ස)

:       0       0

මනම්පේරි Friday, 14 September 2012 09:52 PM

කොල්ලා නම් ලස්සනයි. ඒත් කෙල්ල? අනේ මන්දා? (නි)

:       0       0

කුමාර Sunday, 16 September 2012 05:18 PM

වඩා වැදගත් වන්නේ මොවුන් කරන රාජකාරියයි. (නි)

:       0       0

සංජය Sunday, 16 September 2012 05:35 PM

සන්තෝසයි දැකීමත්

:       0       0

අශාන් Saturday, 15 September 2012 12:20 PM

දැක්ක නේද නියම සුද්දා පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ, විකාර ඇදුම් අදින්නේ නැහැ (දී)

:       0       0

මධූ Friday, 14 September 2012 04:23 PM

සැබෑ කුමාර වරු. .(ස)

:       0       0

චමින්ද Saturday, 15 September 2012 12:52 PM

බිරිඳ "කැතරින් "?....මම දන්නේ නෑ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 112 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 47 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 79 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 448 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 843 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 131 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site