මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරිද අමතකව ගියේය.
එවිට ඔහු හෝටලයට කිලොමිටර් 150ක් ආසන්නව සිටියේය. මොටර් රථයට ඉන්දන පුරවා ගැනිමට ගිය ව්‍යාපාරිකයාට එම අවස්ථාවෙ වෑසිකිළියට ගිය බිරියව අමතක වු බව තේරුණේ එවිටය.
වැසිකිළියට ගිය ඉලෙන් නොවර්ක්ස් පෑමිණෙන විට ඈගේ සෑමියා එහි නොවීය.
ඈගේ ජංගම දුරකථනයත් අත්. බෑගයත් ඔහුගේ මොටර් රථයේ තිබිමෙන් ඇයට ඔහු සම්බඅන්ධ කර ගෑනිමට හෑකිවී තිබෙනුයේ ජංගම පොලිස් රථයක ආධාරයෙනි.
පැයකට පසු පැමිණී සැමියා ඇය රෑගෙන ගොස් ඈති අතර ඔහු පොලිස් නිළධාරින්ට කියා ඈත්තේ තම බිරිය ඉදිරි අසුනේ නිඳා සිටින බව තමාට දෑනුනු බවයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරිය නැතිව සැමියා මධු සමයට යයි
ශාන්ති Friday, 18 October 2013 06:48 PM
එහෙමත් අමතක වෙලා යනවනම් මේ මනුස්සය තියන්ඩ් වටින්නේ නැහැ (ස)
පෙටී Saturday, 19 October 2013 09:42 AM
ජගත්ට මාර මතකයක් නේ තියෙන්නේ. දැන් බැඳලා මාස දෙකයි නේ...(නදී)
පැංචි Saturday, 19 October 2013 10:03 AM
මම හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි ඇවිද ගෙන යනකොට මඟදී සරම කැඩුනා. වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ මගේ නෝනගේ සාරිය හුළගේ ගියා. අපි ඕවා ගණන් ගත්තේ නෑ ඔයාල වගේ.අපි හනිමුන් ගියා. අදත් මතකයි..(නදී)
පෙතන්ගොඩ Friday, 18 October 2013 07:38 PM
හැමදාම පුරුදු හනිමූන් යන්න ඇති...
ඉන්දු මෙල්බර්න් Monday, 21 October 2013 02:24 AM
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ පැංචි කියන්නේ ගැහැනු කෙනෙක් කියලයි. අද තමයි තේරුනේ. (නි)
ලලිත් Saturday, 19 October 2013 10:34 AM
හෝටලේට දුර කියල තිබුනට ඉන්දන පිරවුම් හලේ සිට කොඉතරම් දුරින්ද කියල නැහැනේ. සමහරවිට කිලෝමීටර් භාගයක් වෙන්නත් බැරි නැහැ. හැබැයි එන්න පැයක් ගිහින් තියෙනවා. (අ)
සිරි Friday, 18 October 2013 08:07 PM
හාල් නැතුව බත් කනවා වගේ වැඩක්නේ!! (නි)
පැංචි Monday, 21 October 2013 01:56 PM
මෙල්බර්න් ඉන්දු නැන්දා දන්නවද සමදරා සරමදා ..දුවළලු (ස)
පැංචි Monday, 21 October 2013 06:10 AM
ඉන්දු ඔයා නියමයි අඳුන ගත්ත නේ මගේ සරමෙන්...(නදී)
පෙටී Monday, 21 October 2013 06:18 AM
මෙල්බර්න් ඉන්දු කියන්නේ ලන්ඩන් පැංචි ගේ නෝනා නේ...පුහුල් හොරා කරෙන් දැනේ...(නදී)
චමීර Friday, 18 October 2013 02:52 PM
තනියම මධුසමයට යන්නේ කොහොමද? (නි)
ජෝන් Friday, 18 October 2013 02:56 PM
දෙයියෝ සාක්කි! (නි)
කුමාරි Friday, 18 October 2013 02:56 PM
උපන්නාට මෙලොව සිටින පුද්ගලයෙක්... (නි)
රූපා Friday, 18 October 2013 11:01 PM
පුදුම කෝළම් තමයි (නි)
අශාන් Friday, 18 October 2013 11:09 PM
ලක්මිණි, මොකක්ද ඒ හනිමූන් යනවා කියන්නේ? (නි)
ලක්මිණි Friday, 18 October 2013 03:20 PM
මම මුලින්ම ද බැඳලා හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි යන කාර් එක මඟදී කැඩුනා. මම වතුර තිබහට වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ සැමියා කාර් එක හදාගෙන මම කාර් එක ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන ගොඩාක් දුර ගිහිල්ලා මම කාර් එක ඇතුලේ නැති බව දැන ගන්නකොට. (අ)
හේමන්ත Friday, 18 October 2013 04:06 PM
මෙයත් එක්ක මගුල් කනවට වඩා නොබැද සිටියානම් හොදයි. (අ)
සමරවීර Friday, 18 October 2013 04:26 PM
ඇත්තටම අමතක වෙන්න ඇති. නැත්නම් තමන්ගේ බිරිඳව දාල යන්නේ නෑ (අ)
චන්දි Friday, 18 October 2013 04:48 PM
අනේ ඉතින් මේ ගැහැණිට....සරණෙ සරණයි (අ)
කුමාර Friday, 18 October 2013 04:58 PM
සමහර මඩු සාමය ගත කරන්නේ අපි ය වගේ නොවෙයි.විවාහ වෙන්නේ සමහර විට දරුවෝ ලැබුනට පස්සේ.එනිසා මේ ඒ අයට එතරම් දෙයක් නෙවෙයි.හැබැයි අපි නූන කෙනෙක් නම් කතා දෙකක් නැහැ ගෙල වෙලා ලා ගන්නවා. (අ)
චමත් ඉතාලිය Friday, 18 October 2013 06:02 PM
පවු ලක්මිණි ඔයා...ඊට වැඩිය පවු ඔයාගේ මහත්තයා.එයාට දැන් හිතෙනවා ඇති අපරාදේ නැවත හරවාගෙන ආවේ කියලා. (නි)
ජගත් Friday, 18 October 2013 06:05 PM
මට මගේ මධු සාමය තාම මතකයි. ජීවෙතෙට අමතක වෙන්නෙත් නැහැ.(අ)
පැංචි Saturday, 19 October 2013 06:30 AM
අනේ, ඔයා ඒකවත් දන්නේ නැතුවද හඳට යන්න හදන්නේ? හනි කියන්නේ සිංහලෙන් පැණි මුන් කියනේ හඳට. (නි)
පද්මිණි Friday, 18 October 2013 06:08 PM
මේ රටවල හුගක් වෙලාවට කසාද බඳින්නේ දරුවන් ලබා දෙමහල්ලෝ ජිවිතය ඇත්තටම හදුනාගත්තට පසුවයි.එහෙම යුවලක් කියලා මටත් හිතෙනවා. විවාහ වෙලා වසර ගණනාවකට පස්සේ එම යුවලම නැවතත් මුදු මාරු කරගන්න සම්ප්‍රදායකුත් ප්‍රංශයේ තිබෙනවා. (නි)