බ්‍රසීලයේ සන්නද්ධ අපරාධ කල්ලි නායකයකු වන මතේයස් දෙ සිල්වා රෙසෙන්දේ හෙවත් ‘සින්හෝ’ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ, කෝපයට පත් ඔහුගේ අපරාධ කල්ලි සාමාජිකයෝ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.
අපරාධ කල්ලි සාමාජිකයන් මෝරටර් රථ 25 කට, බස් රථ 35 කට සහ දුම්රිය මැදිරියකට ගිනි තැබූ බව පැවැසෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නගරයේ පාසල් ද වසා දමා ඇත. වසා දැමුණු පාසල් ගණන 45 ක් බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රසීලයේ අපරාධ කල්ලි සාමාජිකයෝ යකා නටති
යෝගා Thursday, 26 October 2023 09:26 AM
සමහර සංගම් විසින් ආරක්ෂා කරන පාතාල නායකයො ටික වැඩිකල් නොගොස් මෙහෙත් ඕක පටන් ගන්නවා