තායිලන්තයේ සංචාරයක යෙදෙන හිටපු බි‍්‍රතාන්‍යය අගමැති ටෝනි බ්ලෙයාර්ට අර්තාපල් අල ප්‍රහාරයක් එල්ල විය.
හිටපු අගමැතිවරයාගේ තායිලන්ත සංචාරයට තායිලන්ත රජය පවුම් ලක්ෂ 4 (රුපියල් 840 ) කට වඩා වැය කර ඇතැයි පුවත්පත් වලින් හෙළි කිරීම ඊට හේතුවයි.මේ අනවශ්‍ය වියදම ගැන කෝපයට පත් ජනතාව විරෝධතා පාඨ සදහන් පුවරු අතින් ගෙන බැංකොක් නුවර මාර්ග දෙපස උද්ඝෝෂණය කළහ.‘‘බි‍්‍රතාන්‍යයත් විනාශකර තායිලන්තයත් විනාශ කිරීමට එනවා‘‘ ‘‘කතාව බ්ලෙයාර්ගේ සල්ලි අපේ‘‘ එම පුවරු වල සදහන්ව තිබුණි.
විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන බ්ලේයාර් කියනුයේ තායිලන්තයට පැමිණියාට තමන්ට කිසිදු ගෙවීමක් නොලැබුණු බවයි.තමන් මෙහි පැමිණියේ ආරාධනයක් අනුව බවත් ඔහු කීවේය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්ලේයාර්ට කුණු අල ප්‍රහාරයක්
උදය Wednesday, 04 September 2013 09:21 PM
කුණු අල විතරමද හම්බ උනේ? (දී)
සරෝජ් ජයසේකර Wednesday, 04 September 2013 11:44 PM
නියම වැඩක්. ඉරාකයේ අහිංසක මින්ස්සු මරපු සහ ඇමෙරිකාවට කුඩා ඉහලපු බ්ලෙයාර් ට මෙහෙම වෙලා මදි.(නදී)
වරුණ Wednesday, 04 September 2013 04:06 PM
පවුම් ලක්ෂ 4 රුපියල් වෙනසෙයි අවුලක් තියෙනවා වගේ? (ස)
කුමාර Wednesday, 04 September 2013 04:40 PM
හරියට හරි.කුණු අලත් හොඳ වැඩි බැවි මගේ හැඟිම. (ස)
කුමාරි Wednesday, 04 September 2013 05:03 PM
මෙහෙ ඔහොම නැහැ (නි)
ගොඩ්වින් Wednesday, 04 September 2013 05:38 PM
නියම කුණු අල.......(දී)
ගයාන් Wednesday, 04 September 2013 07:58 PM
බ්‍රිතානයේ පවුම් (ලක්ෂ 4 ක්) 400000 කියන්නේ තායි බාත් ( මිලියන 2ක් ) 20108182.02 , ශ්‍රී ලංකාවේ මුදලෙන් නම් (මිලියන 8) 83022000.83 ක් විතර.....ඒ උද්ගෝෂණය කරන මිනිස්සු හරි තමා....(දී)