ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජාතික සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගත්තේ ටාමර්ලන් සහ සොහාර් සර්නේව්ය. පොලිසිය ලූහුබැඳ යෑමේදී ටාමර්ලන් ජීවිතක්ෂයට පත් වූ අතර සොහාර් මාරක තුවාල ලැබුවේය.
මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු පාපොච්චාරණයක් කළ බව ද වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින ඔවුන්ගේ මව සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක්
චූලා Thursday, 02 May 2013 12:58 AM
කවුද බොලේ මේ අල්කයිඩා එකට අභියෝග කරන වීරයා? (නි)
ගෙන්ගිෂ්ක්හන් Wednesday, 01 May 2013 06:31 PM
ඔව්, ඇමෙරිකාවෙන් කරන මළපහ සුබසිංහ අරන් යන්න. ඔබට ඇමෙරිකන් සරණයි. (නි)
සුපුන් Wednesday, 01 May 2013 10:17 AM
පොඩි පුතා කියනවා අපි කළේ කියලා. අම්මා ගැන නම් ඉතින් මොනවා කියනවද? අම්මත් රෙදි වගයක් හොරකන් කරලා සැකකරු ලයිස්තුවේ ඉන්නේ.හොරාගේ අම්මගෙන් පේන අහපුවම ඔහොම උත්තර ලැබෙනවා. (නි)
සුබසිංහ Wednesday, 01 May 2013 10:18 AM
පොඩි පුතාට මළපහ කිරීමේ අවශ්‍යතාවේ දැනෙනකල් සැළකුවොත් අරමුණ එලි කරයි. (නි)
මධු Wednesday, 01 May 2013 02:27 PM
අභි රහස එලි කරගන්න ඇමරිකාවටත් බැහැ වගේ (දී)
උදය Wednesday, 01 May 2013 10:21 PM
ඇමෙරිකාව කියන එක අහගෙන කතා කරනවා මිසක් කවුරුවත් දන්නේ නැහැ ඒ කොල්ලෝ දෙන්නා මොනවා කිව්වද කලින් එකා මැරුනේ කොහොමද කියලා. (නි)