IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බොස්ටන් බෝම්බකරු සොයා නගරය පීරයි

බොස්ටන් මැරතන් තරඟය පැවැත්වෙද්දී පුපුරා ගිය බෝම්බ තැබූ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලීසිය කියයි.

බෝම්බ තැබූ අනෙක් සැකකරු සොයා බොස්ටන්, වෝටර් ටවුන් යන ප්‍රදේශවල පොලීසිය මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබේ.

බොස්ටන්, වෝටර් ටවුන්හි ගමන් බිමන් නවතා තිස් දහසක් පමණ ජනතාවට තමන් පදිංචි නිවෙස්වලට වී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

බොස්ටන් නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා ඇති අතර නගරය පාළු ස්වභාවයක් උසුලන බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

 

 



අදහස් (0)

බොස්ටන් බෝම්බකරු සොයා නගරය පීරයි

පවන් Friday, 19 April 2013 08:23 PM

දැන් මොකද දන්නෙ නැහැ කියන්නෙ අපේ බක පණ්ඩිත අදහස් දාන අය? (නි)

:       0       0

ගාමිණි Friday, 19 April 2013 10:21 PM

වෙඩි වැදුණු පුද්ගලයා ත්‍රස්තවාදියෙක්ද? ක්‍රීඩකයෙක්ද? සාමාන්‍ය වැසියෙක්ද?(නු)

:       0       0

පද්මා Friday, 19 April 2013 11:53 PM

එක් කෙනෙකුට නම් වෙඩිත් තියො පරලොවත් ඇරලා. අනිත් කෙනා පැනලා. එයාටත් එක්කෝ සිය දිවි නසාගන්න වෙයි. නැත්නම් මැරුම් කන්න වෙයි. මම නම් කියන්නේ පන පිටින් අල්ලලා ටික ටික මරන්න කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 103 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 42 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 79 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 448 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 843 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 131 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site