සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වෙළෙද ඇමැති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
බේලී, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇත්තේ පසුගිය සතියේය.
එම අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් වුණු බේලී, කාර්ය මණ්ඩල සාමාජිකයාගේ උරහිසට පහළින් අත තදින් අල්ලා මිරිකා ඇත. ඒ ගැන කාර්ය මණ්ඩල සේවකයා පැමිණිල්ලක් ද කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම සිද්ධිය ගැන සමාව ඉල්ලමින්, ඒ ගැන කනගාටුව පළ කරමින් ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව නවසීලන්ත මාධ්‍ය පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වෙළෙද ඇමැති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බ
රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී, යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ,
යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.
ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර
ලංකාවේ එකා Tuesday, 25 February 2025 10:38 AM
පිස්සු පොරක් නේ. අයියෝ මෙහේ කාර්‍ය් මණ්ඩලේට පාතාලේ උන් අරගෙන පස්සේ විසිකරලා පාරෙදී ලමයිත් එක්කම පරලෝ යවන අයගෙන් ඇවිල්ලා ඉගෙන ගන්න ...දේශපාලනය