බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.
‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි යැයි එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන්ය. ‘නේචර් මයික්‍රෝබයොලොජි’ වෛද්‍ය විද්‍යා සඟරාවේ, මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පළ වෙයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක්
Rocky Sunday, 04 August 2024 12:16 PM
අපේ කුස්සියට රිංගන හොර බළල් තඩියාවත් ඔය බෙහෙත් දාන්න පාවිච්චි කරන්න බැරිද?
Ram Sunday, 04 August 2024 02:36 PM
@rocky. පුළුවන්. ඌට හොඳට කන්න දීලා උගේ එළියට දාන ඒවා එකතු කරලා විකුණන්න ඔය බෙහෙත හදන්න යන කොම්පැනියට.
RockySunday, 04 August 2024 03:08 PM
අපේ මිදුලේ උදේ පාන්දර බලල් බෙටි කිලෝ ගණන් දාලා තියෙනවා. කිලෝ එකක් ගන්නේ කිය ගානේද? අමුවෙන්ද ඕනෑ නැතිනම් වේලපු ඒවාද? දවසකට කිලෝ එකක් විතර මට සප්ලයි කරන්න පුළුවන්...