IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මෑඩ්රිඩ් නුවර උපන් ඇදුමින් විරෝධයක්

ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී  නිරුවත්  පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි.

මාර්ග අනතුරු වලින්  වසරකට විශාල පිරිසක් මිය යන බව නොසැලකිලිමත්ව වාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට එරෙහිව මාර්ග නීතී තදින් ක්‍රියාත්මක කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

මෑඩ්රිඩ් නුවර උපන් ඇදුමින් විරෝධයක්

නන්දන Monday, 17 June 2013 12:41 PM

අපේ රටේ බොරු හේතු වලට පාරවල් ගානේ ජල්ලි අල්ලන අය මේක කියවන්න. (නි)

:       0       0

තිළිණ Monday, 17 June 2013 12:47 PM

කෝ චායාරුප නැද්ද ? (අ)

:       0       0

නිලූ Monday, 17 June 2013 12:57 PM

කෝ මෙතන පිරිමි විතර ද ඉන්නේ. (ස)

:       0       0

සංජිව Monday, 17 June 2013 12:59 PM

කාන්තාවන්ට හොඳ වාරේ. මේක සදාචාර විරෝදී නේද? පොඩි දරුවන්ට හොඳ නැහැ නේද? (නි)

:       0       0

සම්පත් Monday, 17 June 2013 01:15 PM

කාන්තා සහභාගිත්වය මීට වඩා තිබුනා නම් මමත් යනවා බලන්න.අපරාදේ එහෙනේ ඉන්න තිබුනේ. (නි)

:       0       0

නිශ්ශංක Monday, 17 June 2013 02:02 PM

වානර යුගය වැඩි ඈතක නෙමෙයි වගේ (නි)

:       0       0

වරුණ Monday, 17 June 2013 02:06 PM

ඔය තැනින් තැන කාන්තාවනුත් ඉන්නේ නිලූ. මටත් හිතෙනවා ස්පාඥයේ මෑඩ්රිඩ් නුවර හිටියා නම් හොඳයි කියලා (නි)

:       0       0

නිල්මිණි Monday, 17 June 2013 05:02 PM

මම අර අතන පොත කියවන ගෑනු ළමය වුනානම් කියලා හිතෙනවා (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 17 June 2013 03:58 PM

අකේ මෙතන සේරම විශ්‍රාම ගිය අයනේ. ඒත් කමක් නැහැ ගෑනු උදවියගේ තරගයක් වුනා නම්.(නදී)

:       0       0

ඩිල්ෂාන් Monday, 17 June 2013 10:56 PM

හොද වෙලාවට ස්පාඥයේ බල සේනා නැත්තේ. (නදී)

:       0       0

මර්සි ලංකා Monday, 17 June 2013 11:19 PM

නිදහස ප්‍රජා අයිතිය පමණට වඩා තිබෙන රටවල් වල මේවා සිදුවීම පුදුමයක් නොවේ (නි)

:       0       0

කමල් Monday, 17 June 2013 11:26 PM

අපේ ගොඩක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලයි මම කරන වැඩ අනුව හිතාගෙන උන්නේ (නි)

:       0       0

සෙනරත් Monday, 17 June 2013 11:55 PM

අර නෝනා පහත් වෙලා පොටෝ ගන්නේ ඇයි කියලා කවුරු හරි මට පහදලා දෙනවද අනේ (නි)

:       0       0

සෙනරත් Monday, 17 June 2013 11:58 PM

කවදා හරි මුළු ලෝකෙම මිනිසුන් නිරුවත්ව ජීවත් වේවි කියලා මට සැකයක් ඇතිවෙනවා. එතකොට එයාලා විරෝදතා වලදී ඇඳුම් ඇඳගෙන පාරට බහීවි (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:28 PM

නිරුවතින් ඉන්න විට නිරුවත වහගන්න එපා. මුහුණ වහගන්න. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:28 PM

සම්පත්, ඒකෙත් වටිනාකම ඒ රටේ කලොත් පමණි. අපේ රටේ කොරලා ඇති වැඩක් නැත. (නි)

:       0       0

ඉදද්මල්ගොඩ Tuesday, 18 June 2013 10:00 AM

ෂා නියමයිනේ. මටත් එහේ යන්න තිබුණා නම් මමත් යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 357 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 124 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 124 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site