ජප කළැයි සැක කැරෙන ‘‘පොල් ගෙඩියක්‘‘ තම භාරයට ගැනීමට මාලදිවයිනේ පොලිසිය කටයුතු කර තිබේ.
පොල් ගෙඩිය තිබී ඇත්තේ මාලදිවයිනේ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට යොදාගැනීමට සැළැසුම් කර තිබූ පාසලක් ඉදිරියේය.
පොල් ගෙඩිය දුටු පාසලේ බළධරයෝ පොලිසියට දැනුම් දුන්හ.පොල් ගෙඩියේ අරාබි අක්ෂර වලින් වැකි සටහන් කර තිබෙන බව පොලිසිය කියයි.
මාලදිවයිනේ ජනතාව ගුරුකම් හූනියම් මන්ත්‍ර ජප කිරීම් ආදිය ගැන තදින්ම විශ්වාස කරති.
අකුරු සටහන් කරන ලද මේ පොල් ගෙඩිය කිසියම් යකදුරෙකු විසින් පාසල ඉදිරිපිට තබන්නට ඇතැයිද ඔහුගේ අරමුණ ඡන්ද ප්‍රකාශ කිරීමට එන්නවුන්ගේ මතය වෙනස් කිරීම විය හැකැයිද මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ මතයයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිරූ පොල් ගෙඩියක් ඡන්ද පොළේ
කිත්සිරි Tuesday, 10 September 2013 08:15 AM
අයියෝ! අපරාදේ මේක පත්තරේ දැම්මේ. දැන් අපේ කට්ටියත් කට්ටඩි හොයනවා ඇති ඡන්ද පොළවලට ගුරුකම් කරන්න. ඇයි ඉතින් තරග කරන්නේ උගත් බුද්ධිමත් කට්ටියනේ. (නි)
ප්‍රසන්න Monday, 09 September 2013 06:01 PM
නිෂර්, රිෂාඩ්, ඔයාලා මාලදිවයිනේ ඉන්න මුස්ලිම් අය ගැන දන්නේ නැහැ වගේ. මාලේ ඉන්න ගොඩක් මුස්ලිම් කට්ටිය ඔය ගුරුකම් වගේ වැඩ විශ්වාස කරනවා. (නි)
කුමාර Monday, 09 September 2013 06:16 PM
යාගහෝම,බලිතොවිල්,යන්ත්‍ර මන්ත්‍ර,හදි හූනියම් ලෝකේ පුරාම විවිධාකාරයෙන් තිබුනා.ලතින් ඇමරිකාව,අරාබිය,ආසියාව වගී රටවල් වල ප්‍රබලයි.මේවාට බුදු දහම සම්බන්ධ නැහැ.ඊට වැඩිය හොඳ ඖෂධ බුදු දහමේ තිබෙනවා.බුදුන් පහළ වෙන්න කලින් ඔය විශ්වාස තදින් තිබුනා.ඒවායේ නෂ්ටාවශේෂ තවමත් තිබෙනවා. (නි)
ඇම්ඩන් Monday, 09 September 2013 12:22 PM
මුස්ලිම් අයත් එහෙනම් මන්තර විශ්වාස කරනවා ....කපුවා ලංකාවෙද දන්නෙත් නෑ... (ස)
වීර Monday, 09 September 2013 06:35 PM
රිෂාර්ඩ්,දන්නා දෙයක් කතාකරන්න.ඔබේ මිත්‍යාදෘෂ්ටික දේවල් අපිට වැඩක් නැහැ. (නි)
වීර Monday, 09 September 2013 06:39 PM
රිෂාර්ඩ්,නුඹ කොහොම කිව්වත් අර්ශාත් ඇත්ත පිළිගත්තා. (නි)
අර්ෂා Tuesday, 10 September 2013 09:36 AM
ඔව් මම එකක් පිළිගත්තා ඕගොල්ලෝ කැවුම් කන්න දක්ෂ බව. (අ)
ජලීල් Tuesday, 10 September 2013 09:34 AM
හූනියම් කරන අයත් එය කරවන අයත් අපා ගතවීම නම් ඒකාන්තයි, (අ)
නිසාර් Monday, 09 September 2013 12:48 PM
මාලදිවයිනේ ජනතාව ගුරුකම් හූනියම් මන්ත්‍ර ජප කිරීම් ආදිය ගැන තදින්ම විශ්වාස කරති. අතීතයේ බෞද්ධ රටක් නේ ඒකයි. (ස)
මාමා කෙසෙල් Tuesday, 10 September 2013 09:38 AM
කවුද දන්නේ මේකේ ඇත්ත ??? කවුරු හරි පානය කිරීමට ගෙනවිත් අමතක වීමකින් දමා ගියාද කියා. මෙහි ඔක්කොම අදහස් දාලා තියෙන්නේ නැට්ට පාගාගෙන. විශේෂයෙන් අර වීර කියන මෝඩයා. (ස)
රිෂාර්ඩ් Monday, 09 September 2013 07:37 PM
වීර, මේ පොඩි බබා වෙන්න එපා. මිත්‍යා දෘෂ්ටිකදෙවල් ඔයගොල්ලෝ තමයි විශ්වාස කරන්නේ.එක මුස්ලිම්වරයෙක් කළා කියලා ඔය වැරැද්ද ඔක්කොම කරන්න ඕනෑද? (නි)
සජිත් Monday, 09 September 2013 01:00 PM
මුස්ලිම් අය එහෙම කරන්න ඒ ගොල්ලන්ගේ ආගමෙන් තහනම් කරලා තියෙන්නේ එහෙම කරනවා නම් ඒ ගොල්ලෝ කරන්නේ පාපයක් (නදී)
සඳමාලි Tuesday, 10 September 2013 10:15 AM
බුදු දහමේ මන්ත්‍ර හූනියම් අනුමත කරනවද නැද්ද කියලා හරියටම දැනගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න යාලුවනේ.බොරු තර්ක නොකර...... (ස)
රොෂාන් Monday, 09 September 2013 01:10 PM
සජිත්, මාලදිවයිනේ ඉන්නෙ මුස්ලිම් අය වුණත් සම්ප්‍රදායෙන් තාම බෞද්ධ. (නි)
හේරත් Monday, 09 September 2013 08:24 PM
මැතිරූ ඔලු ගෙඩිත් දෙයියෝ සාක්කි තීරුවේ තිබෙනවා කාටවත් පෙනෙනවද? (නි)
චමත් Wednesday, 11 September 2013 10:09 PM
අපේ නම් පොල් ගෙඩිය දැක්ක ගමන් එකත් ගෙදර ගෙනියයි.(නදී)
ජනිත් Monday, 09 September 2013 09:10 PM
නිසාර්, නිකම් මෝඩකතා කියන්න එපා (නි)
ෆර්හානා Monday, 09 September 2013 09:15 PM
මේ ඔක්කොම එකයි. මගෙන් පූජාවකට කියලා අපේ ගෙදරින් පොල් මලක් අරගෙන ගියා. පස්සේ තමයි දැන ගත්තේ එයාගේ 'පූජාව' කිව්වේ හූනියමක් කියලා. අරාබියෙත් එහෙමයි. බ්ලැක් මැජික් අපේ අය තදින්ම විශ්වාස කරනවා. මාල දිවයිනත් එහෙමයි. (නි)
සෙනරත් Monday, 09 September 2013 02:33 PM
ෂා ලංකාවේ කපුවන්ට නැද්ද හොඳ ජොබ් මාලේ වල.... (ස)
රංජිත් Monday, 09 September 2013 02:39 PM
කාගේ අදහසක්ද ජ්‍යෙතිෂ්‍ය තුමා ක්‍රියාත්මක කළේ. වරද්ද ගත්තද දන්නේ නැහැ.
දිනේෂ් Monday, 09 September 2013 02:40 PM
නිසාර්, ඔයා කියන්නේ එකත් කරේ බෞද්ධයෙක් කියලද. ඕක කරලා තියෙන්නේ මුස්ලිම් එකෙක් නැත්නම් වෙන කවුද දන්නේ අරාබි ලියන්න. වැරැද්ද තමන්ගේ ජාතියේ තියාගෙන බොරුවට බුරන්නේපා මෝඩයෝ. (ස)
උත්පලා Monday, 09 September 2013 11:39 PM
පොල් ගෙඩිය තිබුණේ එහේ. නමුත් රණ්ඩුවෙන්නේ මෙහේ අයනේ (නි)
නිමල්. Monday, 09 September 2013 03:37 PM
නිසාර්, මෝඩයෙක් වෙන්න එපා. ඇයි ඔහෙගෙ ආගමේ නැද්ද මේවා.. ආලෝකෙ මැව්වෙ ඒවත් මේ වගෙ මෝඩයෙක්නෙ. ඒකනේ නේද? (ස)
නිරන්ජන් Monday, 09 September 2013 03:44 PM
නිසාර්...පිලි ගත්තා නේද එහෙනම් බොදු රටවල් හම්බකරණය වුනා කියලා...ලංකාවත් අපි එහෙම වෙන්න දෙන්නේ නෑ (ස)
රිෂාර්ඩ් Monday, 09 September 2013 03:52 PM
දිනේෂ්-නිමල් මොකෝ අරාබි ලියන්න වෙන කට්ටියට දන්නේ නැද්ද ? අනික අරාබි කියන්නේ මල භාෂාවක් නෙමෙයි .මෝඩයන්ට ලෝකේ මවන්න බැහැ එක හරි. නමුත් මවපු ලෝකේ දැන් මෝඩයෝ නම් ඉන්නවා ඕන තරම් .මන්තර හූනියම් කරන කෙනා කවදාවත් ස්වර්ගයට පිවිසෙන්නේ නැහැ. ඔවුනට ස්වර්ගය සදාකල් තහනම්. (ස)
කුමාර් Monday, 09 September 2013 04:10 PM
අතීතයේ සිට කරපු පව්කාර යක්ෂ නමස්කාර මුළු ආසියාවේම තවම තියෙනවා. බෞද්ධයෝ ඒවා තමන්ගේ උරුමයක් ලෙස, සංස්කෘතිය ලෙස උදම් අනනවා. අන්ධ භක්තික ආගම් ඔක්කොම එකයි. ඔවුන්ට අවසානයේ උරුම නිරය පමනයි. (ස)
රිෂාර්ඩ් Monday, 09 September 2013 04:32 PM
නිරන්ජන්-නැහැ හම්බකරණය කරව ගෙන සුහදව.මොකද බලකිරීම තාවකාලික විසඳුමක් නිසා.පොඩ්ඩක් ඉතිහාසය කියවන්න.බටහිරයන්ගේ පමණක් නොව අනිත් ඒවත්. (ස)
විමල් Tuesday, 10 September 2013 05:26 AM
මේක කුරුම්බයක් නේ (නි)