ලොව නන්දෙසින් දකුණු කොරියාවට පැමිණි 3500 ක් පමණ වන ජෝඩු විවාහ දිවියට ඇතුළත් වූහ.
මේ සියලූදෙනා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන ආගමික සංවිධානයක අනුගාමිකයෝය.
මොවුනට අමතරව තවත් ජෝඩු 24000 ක් පමණ ඔවුනොවුන්ගේ මව්රටවල සිට විවාහ දිවියට එළැඹියහ.
මූන්වරුන් ලෙස හැදින්වෙන මොවුන් සන් මියුන්ග් මූන් නම් දානපතියෙකුගේ සංකල්පයකට අනුව ගොඩනැගුණු ආගමික ව්‍යාපාරයක සාමාජිකයෝය.මූන් මියගොස් වසරක් සපිරීම නිමිති කරගෙන මේ කටයුත්ත සංවිධානය කර තිබිණි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මූන් ජෝඩු 3500 ක් යුග දිවියට
ගාමිණි Tuesday, 19 February 2013 12:50 PM
හොද වැඩක් (දී)
චාමි Tuesday, 19 February 2013 02:21 PM
මෙයාලට ආගමක් තියෙනවද? (නි)
ලලිත්-කටාර් Tuesday, 19 February 2013 10:05 AM
කොරියවේ ඉන්න අපේ අයත් මූන් ආගම වැලද ගන්නවා.(නදී)
ලසන්ත Tuesday, 19 February 2013 10:35 AM
කොච්චර හොද වැඩක්ද ඒ (දී)
ජෝයි Tuesday, 19 February 2013 04:06 PM
වහාම සේනාවට දැනුම් දෙන්න. (නි)