IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය.

මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර ඇතැයි එරට ජනපති ජාකෝබ් සූමා කියයි. බොහෝ රටවල්ද ශෝක දින නම් කැර ඇත.

ලබන අඟහරුවාදා (10) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වෙන බව ද ජනපති සූමා පවසයි.

බදාදා (11)   සිට සිකුරාදා (13)  වැනි දා දක්වා මැන්ඩෙලාගේ දේහය එරට ජනපති මැදුරේ තැම්පත් කර තැබීමට නියමිතය.

ඇමෙරිකා ජනපති බරක් ඔබාමා සහ බිරිය මිචෙල් ලබන අඟහරුවාදා  ජොහැන්ස්බර්ග් බලා පිටව යන බව ධවල මන්දිර ආරංචි කියයි. ඇමෙරිකාවේ හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට යන බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අවමඟුලට සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා

අමිල කටුනායක Sunday, 08 December 2013 06:24 PM

මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි (නි)

:       0       0

අකිල Sunday, 08 December 2013 06:25 PM

නිවන් සුව පතමි (නි)

:       0       0

දම් Tuesday, 10 December 2013 11:19 AM

ඔබට නිවන් සුව ! (මම විශ්වාසකරන ආගම අනුව) (ස)

:       0       0

ප්‍රසාද් පෙරේරා Monday, 09 December 2013 09:04 PM

මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි.(නදී)

:       0       0

උපුල් Monday, 09 December 2013 02:53 PM

චන්ද්‍රා ඔයා හරියට හරි. අපේ කම අපේ අයට කවදා පිහිටයිද මන්දා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 09 December 2013 03:05 PM

මැන්ඩෙලාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. නමුත් මැන්ඩෙලාගේ දේශපාලන පක්ෂයෙන් අපේ රටට උන සෙතක් නැත. ඔවුන් සුද්දන්ට විරුද්ධව සටන් කරන කොට අපි නිතරම ඔවුන්ගේ පැත්ත ගත්තෙමු. නමුත් ඔවුන් බලයට ආපසු අපිට පිටුපා කොටි ඩයස්පෝරාවට එකතු වී අපිට විරුද්ධ කල්ලියට එකතුවී ඇත . (නදී)

:       0       0

අචිනි Sunday, 08 December 2013 03:02 PM

මාධ්‍ය ඒකකයට වැඩ තියේවි පොටෝ ෂොප් එඩිටින් කරන්න තියේවි ගොඩක් (ස)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 03:07 PM

ඔබට නිවන් සුව ! (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 09 December 2013 09:33 AM

අපේ ජනාධිපති තුමා ත්‍රස්තවාදයෙන් රට එක්සත් කරපු එක මැන්ඩෙලාගේ වැඩ වලට වඩා උතුම් දෙයක්!! අචිනි අඟේ ඉඳන් කන කන්න හදන්න එපා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 172 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 139 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 345 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 56 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 70 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 484 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2120 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site