තායිවාන පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන් අතර පසුගියදා ගැටුමක් ඇති විය.
ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ නව බදු යෝජනාවකිත මීට විපක්ෂයේ දැඩි විරෝධය පළ විය. එය නොතකා යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තැත් කිරීම නිසා ගැටුම ඇති විය.
විපක්ෂ මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ප්‍රථමයෙන් මූලාසනය වෙත දිවූහ. ඔවුන්ගේ මග හරස්කිරීමට තැත් කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ මන්ති්රීවරු උණුසුම් කෝපි ප්‍රහාරයක් එල්ල කළහ.අනතුරුව දෙපක්ෂයේම මන්ත්‍රීවරුන් සභාගර්භය මධ්‍යයට පැමිණ හොද හැටි ගුටිකෙළ ගත්හ.
තායිවානයේ පාලක පක්ෂය වන්නේ කුවොමින්ටැන්ග් පක්ෂයයි.පක්ෂ නායක හා ජනපති මා යින්ග් ජියු ගේ අපේක්ෂාව වන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම කිරීමයි.මේ නව බදු හදුන්වාදෙන්නේ ඒ සදහා බව කියමින් තම යෝජනාව සාධාරණීකරණය කර ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු කරයි.විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂය මේ කරන්නේ බොරුවක් බවයි.නව බදු ඇතිකිරීමෙන් සිදුවන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම වීම නොව සාමාන්‍ය මධ්‍ය පාන්තික ජනයා තවත් තැලිීම බව ඔවුනගේ අදහසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරියෝ කෝපි නාති
වරුණ Friday, 28 June 2013 09:33 AM
ගීත නෝනව ආදර්ශයට අරගෙනද කොහෙද? මේ ලගදී ඒ පැත්තේ ගිහින් ආවාවත්ද?(නදී)
අමිල කටුනායක Friday, 28 June 2013 12:41 PM
ඔය රටේ නැද්ද කුණු බිත්තර? (නි)