මියන්මාරයේ පසුගිය සතිය පුරා ඇවිලී ගිය වාර්ගික ගැටුම් නිසා අවතැන් වූ සංඛ්‍යාව 22000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මියගිය පිරිස 84 ක් බව වාර්තා වේ.විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 5000 කට ආසන්නය. අවතැන් වූවන් සරණ පතා මියන්මාරයේ බටහිර වෙරළ තීරයේ කදවුරු වල රැඳී සිටිති .ඒවා මේ වන විට අවතැන් වූවන්ගෙන් පිරී ඇති බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. තවත් බොහෝ දෙනා රැකවරණය පතා කදුකර ප්‍රදේශවල සැඟවී සිටින බව සදහන්ය. අවතැන් වූවන්ට මියන්මාර රජය,එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහන සළසමින් සිටී. ගැටුම් ඇතිවී තිබෙන්නේ බෞද්ධ රැක්නිවරුන් හා මුස්ලිම් ජාතිකයන් වන රොහින්ග්යාවරුන් අතරය.ගැටුමට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැත. ඉරිදා වන විට දෙපාරශවය අතර ගැටුම් අවසන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. රොහින්ග්යාවරුන් මියන්මාරයේ ස්ථිර පුරවැසියන් නොවේ. ඔවුන් බංගලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්රමනිකයන් ලෙස මියන්මාරය සළකනු ලබයි. අනෙක් අතට බංගලාදේශයද ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස නොසළකයි. ඒ ඔවුන් බංගලාදේශය අතහැර පලා ගිය පිරිසක් බව කියමිනි. මෙනිසා රොහින්ග්යාවරුන්ට බංගලිදේශයේද දොරටු වැසී ඇත. රොහින්ග්යාවරුන් හා මියන්මාරයේ නිත්‍ය පුරවැසියන් වන රැක්නිවරුන් අතර ගැටුම් බොහෝ අවස්ථාවන්හි ඇතිවන්නේ ඉඩම් බෙදා ගැනීමට යාමේදීය. මේ ගැටුම් දුරදිග යාමට ඉඩ නොදී විසදා ගැනීමට මියන්මාර රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියා සිටී.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාරයේ 22000 අවතැන්
රෂීලා Wednesday, 31 October 2012 07:26 AM
හෙළයාව බේරාගත්තෙත් පාකිස්ථානු සහ මුස්ලිම් අය තමයි. (නි)
මොහොමඩ් Wednesday, 31 October 2012 07:54 AM
ඉස්ලාම් වල ඇති වටිනාකම ඔබ මියගිය දිනෙක වැටහේවි. (නි)
මුතුකුඩ Wednesday, 31 October 2012 09:28 PM
මුස්ලිම් රටවල් ටික නොසිටින්න ලංකාවට පිගානයි කෝප්පෙයි තමයි ඉතුරු වෙන්නේ. (නි)
නිශ්ශංක Monday, 29 October 2012 04:27 PM
කවදාහරි අපේ රටට වෙන්නෙත් ඔය ටික තමයි. (නි)
අශාන් Monday, 29 October 2012 04:41 PM
ගිය ගිය තැන අසුචි. අනේ මන්දා මෙහෙමත් ජාතියක්....? (නි)
ෆර්සාන් Tuesday, 30 October 2012 01:24 PM
එගොල්ලන්ට මියන්මාරයේත් බංගලාදේශයේත් ඉඩ නැත්නම්, ඔය දැන් ඉන්න තැන කඩල වෙනම රාජ්‍යක් කරාම හරි. (ස)
සජිත් Thursday, 01 November 2012 01:13 PM
උදවු කරමු
රූපසිංහ Thursday, 01 November 2012 02:10 AM
ඇත්ත තමයි මොහොමඩ්, ඉස්ලාම් වල ඇති වටිනාකම අප මියගිය දිනෙක වැටහේවි. ප්රශ්නය, අපේ මිනිස්සුන්ට මැරෙන්න කලින් එකේ ස්වභාවය තේරෙන්නේ නැති එකනේ. අපි කොච්චරවත් කියනවාද ඒකේ ස්වභාවය ගැන තේරුම් කර ගන්න කියලා. කෝ මේ අයට තේරෙන්නේ නැහැනේ. අපේ අය සියලු දෙනාම මැරිලා ඉස්ලාම් දහම පමණක් ඉතිරි වුණ දවසට එය තේරේවි. ඉතින් හරි නේ. (නි)
හර්ෂ Thursday, 01 November 2012 01:14 PM
කණගාටුයි
කාෆිර් Thursday, 01 November 2012 10:54 PM
මේ ගොල්ලන්ට ළගදීම ෂොට් එක හම්බෙනවා. ඒකට තමා ඔය දගලන්නේ.ඇමරිකාවෙන් ගැලවීමක් නැහැ. මොහොමඩ් මට කියනවද ? අල්ලා ඇයි ඌරාව මැවුවේ කියලා. (නි)
හර්ෂණ Monday, 29 October 2012 07:35 PM
හැබැයි පුතෝ ඔය සෙල්ලම් මෙහේ දාන්න හිතන්නවත් එපා හරිද? (නි)
ෂෙරීෆ් Monday, 29 October 2012 08:07 PM
මුස්ලිම්වරු හරකා මරලා බෞද්ධයා සමග බෙදාගෙන කෑවත් බෞද්ධයා මිනීමරාගෙන මොනවද කරන්නේ? (නි)
මහේෂ් Tuesday, 30 October 2012 10:36 PM
මුළු ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මේ කට්ටිය තමයි. (අ)
අශෝක Tuesday, 30 October 2012 03:17 PM
අහිංසක බෞද්ධයින්ට පුදුම හිරිහැරයක් තියෙන්නේ. මෙහෙත් පටන්ගන්නද දන්නෙ නැහැ යන්නේ. (නි)
ප්‍රදීප් Thursday, 01 November 2012 05:30 PM
කාගෙද වරද ? නොපෙනෙන දෙවියන්ගෙද ? දියුණු මනසක් හිමි මිනිසුන්ගෙද ? (ස)
විමුක්ති Thursday, 01 November 2012 05:47 PM
කනගාටුයි
නාපාවල කටාර් Monday, 29 October 2012 10:38 PM
සෑම බහුජාතික රටකම මහා ජාතිය විසින් සුළු ජාතිය තැලීමේ ප්‍රතිපත්තියක් තිබේ . මියන්මාරය මහා ජාතිය බෞද්ධයන්, සුළු ජාති මුස්ලිම් අයට පහර දෙනවා. බංගලාදේශය මහජාතිය මුස්ලිම්. සුළුජාති බෞද්ධයන්ට පහරදෙනවා. කාට හරි ඇගිල්ල දික්කරනකොට අපේ දිහාට ඇගිලි 4ක් දික්වෙලා තිබෙන බව අශාන් වගේ අය මතක තියාගන්න . (නි)
කමල් Thursday, 01 November 2012 09:34 AM
ඕනෑම කෙනෙකුට අසාධාරණයක් වන්නේ නම් එය හෙළා දැකීමයි මිනිස් ගතිය වියයුත්තේ. (නි)
නවුෆර් Friday, 02 November 2012 05:34 AM
මොන කරුමයකටද මන්දා අපි ලංකාවේ මුස්ලිම් වෙලා ඉපදුනේ...!! (නි)
ඩොන් Monday, 29 October 2012 11:34 PM
අනේ මගේ කට. ඔය ජාතිය ගැන අපි නොදන්නවායැ? (නි)
ටුආන් Wednesday, 31 October 2012 06:49 PM
අනේ, අසංකලා වගේ මෝඩයින් ලංකාවේ ඉන්නකල් ලංකාවට හරියන්නෙ නැහැ. (නි)
ෂීරාස් Wednesday, 31 October 2012 11:32 AM
රෂීලා, ඔබ හරි. (නි)
මොහොමඩ් Friday, 02 November 2012 08:13 AM
දෙවියන් ඌරන් මවා ඇත්තේ මුස්ලිම් නොවන අයටයි. (නි)
අසංක Wednesday, 31 October 2012 12:45 AM
අපේ රටේ පටන් ගතහොත් අවසනෙම තමා, ඉතින් ආණ්ඩුවටවත් බරිවෙයි ඔයාලව බේරාගන්ට.සිංහලයෝ ඔය අනෙක් රටවල් වල වගේ අය නොවේ.එක බලාගන්ට පුළුවන් ප්‍රශ්නයක් වුණ දාට...තවම නටන්නේ වතුර රත්වෙනකල් තමා...(අ)
අසංක Wednesday, 31 October 2012 12:58 AM
මහා නරුම ජාතියක් .. ලෝකෙටම විසබීජයක් ... (අ)
අෂාන් Wednesday, 31 October 2012 01:01 AM
නාපාවල , ඔය දන්නේ බොහොම සුළු දේවල් ටිකක් , ඔය ටිකිරි මොලේ දවසට 2-3 වතාවක් වත් හොදන්ට එටකොට ඔලුව පෑදෙයි (අ)
jatiwadiya Wednesday, 31 October 2012 01:06 AM
මේ ගොල්ලන්ව බංගලිදේශයට ගන්නෙත් නැත්තේ හැටි දන්නා නිසා... (අ)
හිරාන් Tuesday, 30 October 2012 08:17 AM
මෙයාලා ඉන්න තැන කොතැනද එතන ප්‍රශ්න. ලංකාවේ කට්ටියටත් තව ඉස්සරහට තේරෙයි. (නි)
නිලන්ත Tuesday, 30 October 2012 08:25 AM
අශාන් හරි , ඕක ඔය ජාතියේ හැටි (ස)
චන්ද්‍රා Tuesday, 30 October 2012 09:11 AM
අයියෝ සල්ලි
මොහොමඩ් Friday, 02 November 2012 09:54 AM
අයියෝ සල්ලි
සම්පත් Tuesday, 30 October 2012 10:19 AM
අශාන් ඔයාගේ කතාව හරි (ස)