කැරැලි - කරුවන් සමඟ මරණය තෙක් සටන් කිරීමට තමන් සූදානම් යැයි තවමත් ලිබියාවේ රැඳී සිටින ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ඊයේ (1) ප්‍රතිඥාවක් දුන් අතර ගඩාෆිගේ තවත් පුතකු වන සාදී පවසා ඇත්තේ තමා යටත් වීමට සූදානම් බවය. සාදී ගඩාෆි ඊයේ අල් ඇරේබියා රූපවාහිනී සේවයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ආරක්ෂාව ලබා දෙන බවට සහතික වන්නේ නම් යටත් වීමට සූදානම් යැයි තමා ලිබියා කැරැලිකරුවන්ට දැනුම් දුන් බවය. ලිබියා කැරැලිකාර පාර්ශ්වය ද ඒ බව තහවුරු කර තිබේ. මේ අතර ගඩාෆිගේ වැඩිමහලූ පුතු සෙයිෆ් අල් ඉස්ලාම් පැවැසුවේ තමා තම පියාගේ උපන් ගම වන සැලකෙන සර්තේ නුවර, 25,000 ක බලඇණියක් ද සමඟ කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට සූදානමින් සිටින බවය. ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලනය උරුම වීමට තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්හටය. කැරැලිකරුවන් ටි්රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සෙයිෆ් අල් ඉස්ලාම් කැරැලිකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔහු බේරී පලා ගිය බව වාර්තා විය.
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මැරෙන කල් සටන් කරනවා: ගඩාෆිගේ වැඩිමල් පුතු කියයි