බි්රතාන්යයේ මධ්‍යම ලන්ඩනයේ බර්මින්හැම්හි ක්වීන් එලිසබත් රෝහලේ දී 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා පසුගියදා යළිත් වරක් සැත්කමකට භාජනය කෙරුණු අතර එය සාර්ථක වූ බව ඇගේ වෛද්‍යවරු පවසති.
පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමියකු මලාලාගේ හිසට වෙඩි තැබුවේ ඉකුත් වසරේ දෙසැම්බරයේදීය.
වෙඩි පහරින් හිස් කබලට හානි සිදුවූ අතර මලාලාගේ එක් කණක් නෑසී ගියේය.
වෛද්‍යවරු ඇගේ හිස් කබලට ටයිටේනියම් තහඩුවක් බද්ද කළ අතර ඇයට ඇසීම යළි ලබා දීමට ද සැත්කමක් සිදු කළහ.
මලාලා පාකිස්තානයෙන් බි්රතාන්යයට ගෙන්වා ගෙන ඇයට ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ බි්රතාන්ය රජයේ පූර්ණ අනුගහයෙනි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මලාලාගේ හිසට කළ සැත්කම් සාර්ථකයි
රීටා Wednesday, 06 February 2013 05:21 PM
මොකක්ද අනේ මේ පන්ති බේදය කියන්නේ.(නදී)
සුභසිංහ Wednesday, 06 February 2013 05:22 PM
පන්තිබේදය දොස්තරලා ගාව විතරක් නෙමෙයි ලංකාවේ හැම ආයතනයකම ඔඩු දුවලා තියෙන්නේ.(නදී)
සූකිරි Wednesday, 06 February 2013 05:22 PM
පන්ති බේදේ නැති රටක ඉපදෙන්න කොච්චර වාසානාවන්ත වෙන්ට ඕනද? (නදී)
පාර්වතී Wednesday, 06 February 2013 05:23 PM
පන්ති බේදේ නැති රටක ඉපදෙන්න පින් කරන්න ඕනෑ. (නි)
පද්මා Wednesday, 06 February 2013 05:23 PM
මොනවද මේ පන්ති බේදය කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.(නදී)
සිල්වා Wednesday, 06 February 2013 05:46 PM
ලංකාවේ දොස්තරලාට දොස් කියන්න එපා.ඔ හොම පත්තරයේ තිබුනට එංගලන්තයේ බේත් ටිකක් ගන්න ගිය දවසක තේරෙයි, ලංකාවේ රෝහල්වලින් නොමිලේ දෙන බෙහෙත්වල වටිනාකම.(නදී)
සෙනරත් Wednesday, 06 February 2013 05:47 PM
නැති බැරි කමත් වලිගය නැති ගොනා වැනී.(නදී)
සිල්වා Wednesday, 06 February 2013 05:53 PM
අපේ දොස්තරලා සහ රෝහල් හෑල්ලු කරන්නේ අපේ අයමයි.මෙයතමා අපගේ මනසේ ඇති සුදු මානසික ශාපය. මේ දොස්තරත් ඉන්දියන් ජාතිකයෙක් වෙන්න පුලුවන්.(නදී)
මාර්ක් Wednesday, 06 February 2013 05:55 PM
මෙතන දොස්තර ගැන කතාවක් නැහැ. ලෙඩා ගැන විතරයි කියවන්නේ. (නි)
සුසන්ත Wednesday, 06 February 2013 12:13 PM
මිහිපිට දෙවිවරු (ස)
ලාල් Wednesday, 06 February 2013 06:14 PM
පරිස්සම් වෙන්න. ඔබ නැවතත් ත්රස්තවාදීන්ගේ ගොදුරක් වේවි.(නදී)
පහන් Wednesday, 06 February 2013 06:36 PM
මලාලා යුසෆ්සායි වැනි නිර්භීත මුස්ලිම් කාන්තාවක් හා ටස්ලිමා නස්රීන් වැනි ලේඛිකාවක් ලංකික මුස්ලිම් කාන්තාව තුලින් බිහිවේවා ! (නි)
සිල්වා Wednesday, 06 February 2013 02:09 PM
මේ ඡායාරූපය පලකිරීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.(නදී)
මුතුකුඩ Wednesday, 06 February 2013 11:14 PM
කොහොමත් ඉස්ලාම් ධර්මය අදහන්නාවු එඩිතර සූක්ෂ්ම බුද්ධියෙන් යුත් සුවිනීත චිත්ත පාරිශුද්ධියෙන් පුර්ණ වු මුස්ලිම් කාන්තාවන් අතීතයේ මෙන්ම වර්ථමාන ලෝකයේද අපට දැකගැනීමට හැකිවීම පුදුමයට කාරණාවක් නොවේ. (නි)
සෙනවි Wednesday, 06 February 2013 03:24 PM
අපේ දොස්තරලත් මෙහෙමම තමයි ආඩම්බර නැහැ. නොදන්න අය පුද්ගලිකව චැනල් කරලා ගිහින් බලන්නකෝ, නැත්නම් පුද්ගලකි රෝහලක නවතින්නකෝ. අතරින් පතර ඉන්න හොද අය සමාවන්න ඕනි. (ස)
ජනා Wednesday, 06 February 2013 03:44 PM
අපේ දොස්තරලට බනිනවට මම කැමති නෑ ..ඔවුන්ද විශ්ෂ්ඨයි (ස)
චූලා Wednesday, 06 February 2013 10:33 AM
අපේ රටෙත් දක්ෂ දොස්තරලා ඉන්න බව ඇත්ත. ඒත් බලන්න මේ දොස්තර මහත්තයා රෝගියොත් එක්ක සුහඳව සිනාවෙලා ඉන්න අපූරුව (ස)
මාලක Wednesday, 06 February 2013 10:33 AM
දොස්තර ඉන්නේ හරියට ලෙඩාගේ යාළුවෙක් වගේනේ (ස)
රූප Wednesday, 06 February 2013 10:34 AM
දොස්තර මහත්තයා හරිම නිහතමානියි... කිසිම පන්ති භේධයක් නෑ වගේ (ස)
ශීලා Wednesday, 06 February 2013 10:35 AM
බලන්න මේ දොස්තර මහත්තයා කිසිම පන්ති භේදයක් නැතිව ලෙඩත් එක්ක හිනා වෙවී ඉන්න හැටි.(නදී)