ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී ලේ ෆේමෙන් කාන්තා සංවිධානයේ තරුණියෝ දෙදෙනෙක් උඩුකය නිරුවත් කැර විරෝධය පෑහ. ජර්මන් පොලිසිය ඔවුන් ඉවත් කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ බලවතාට නිරුවත් විරෝධයක්
වරුණ Thursday, 20 June 2013 04:17 PM
දෙවන සහ 4 පොටෝවල ඉන්න රාළහාමි අස්සෙන් ඇත ගෙන වැරදී වෙඩක් කරන්න වගේ යන්නේ? (අ)
චන්දා Thursday, 20 June 2013 04:24 PM
බටහිර යුරෝපයට අනුව කහින කාන්තා නඩ, ඕ පුල්වන්නම් දාන්න වැඩ.(නදී)
සඳරුවන් Thursday, 20 June 2013 04:41 PM
මහබලවතාගේත් රෙදි ගැලවෙයි ළඟදීම.(නදී)
දයා අළහකෝන් Thursday, 20 June 2013 01:56 PM
ඔහුගේ හිත දිනාගන්න කරපු වැඩක්වද්ද? (නි)
හේරත් Thursday, 20 June 2013 07:20 PM
චඃ ලංකාවෙත් පටන් ගනිමු. මමත් පොලෝසියට බැදෙනවා (නි)
මොහමඩ් Thursday, 20 June 2013 02:12 PM
මම දන්නා ආකාරයට ජි 8 සමුළුව පැවැත්වුයේ ජර්මනියේ නොවේ .2013 වසරේ එය පැවැත්වුයේ උතුරු අයර්ලන්තයේ . එයින් පසුව බරක් ඔබාමා ගියා ජර්මනියට... මියගිය ජනාදිපති කෙනඩි බර්ලින් තාප්පය ගාව පළමු කතාව කල තැනට . එහිදී ඇතිවූ සිද්දියක් මේක මම හිතන්නේ (අ)
වරුණ Friday, 21 June 2013 08:50 AM
ජර්මන් පොලිසියට බැඳෙන්න ආසාවක් එනවා! (ත)
මහින්ද Thursday, 20 June 2013 09:29 PM
ආදී කාලේ ලංකාවෙත් මුලාදෑනියෙක් ගම රට බලන්න එද්දී ඔයවගේ පහසුකම් ලබා දෙනවා ඒවා වලක්වන්න පොලිසියට අයිතියක් නෑ (අ)
නාලක Friday, 21 June 2013 10:59 AM
තව ටිකක් දියුණු වුණා නම් උඹලගේ වැඩේ සාර්ථක වෙනවා නංගියේ... (නි)
රනිල් Thursday, 20 June 2013 03:30 PM
හරියට දැක්කානම් ඇමරිකන් ජනපති පුටුව හිස්වෙනවා. මිචෙල් ඔබමා කන්වැන්දුම් වෙනවා.(නදී)
සම්පත් Friday, 21 June 2013 11:00 AM
ජර්මනියෙනේ ඉන්න තිබුනේ. (නි)
ඉන්දික බහ්රින් සිට Thursday, 20 June 2013 03:41 PM
ඔබමා මහත්තයා මාර සතුටක් ලබන්න ඇති නේද? ඒ වගේම ඔබමා මහත්තයෝ, ලෝක බලවතා වුනාට දැන් දැන් හැම පැත්තෙන්ම විරෝධය වැඩි වේගෙනයි එන්නේ (නි)