ප්‍රබල භූමිකම්පාවකට මුහුණ දුන් නැගෙනහිර තුර්කියට බලපෑ දරුණු හිම පතනයක් හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වූ බවත් උන්හිටි තැන් අහිමි වූ ජනතාව ඉන් වඩා දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. භූකම්පනය සිදු වී පැය 108 කට පසුවත් නැගෙනහිර වාන් පළාතේ සිදු කළ මුදාගැනීමේ මෙහෙයුම්වලදී 12 හැවිරිදි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. මේ වන විට පුද්ගලයින් පන්සිය විසිතුනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් එක්දහස් හයසිය පනහක් තුවාල ලබා ඇති බව එරට හදිසි අනතුරු ඒකකය වාර්තා කරයි. පසු කම්පන ඇතිවේ යැයි අනතුරු හඟවා තිබුණ ද අයහපත් කාලගුණික තත්වය මත කූඩාරම්වල සිටින අවතැන්වූවන් තම නිවෙස් කරා යමින් සිටින බව ආපදා කළමනාකරණ අංශ පැවසීය.
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මහා භූමි කම්පාවෙන් පසු තුර්කියට දැඩි හිමපතනයක්