දිනෙන් දින ප්‍රමාද වන මහ මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි බල කරමින්, අගමැතිනී ශීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතාව සංවිධානය කර තිබුණේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ යි. අගමැතිනී ශීක් හසීනා නායකත්වය දෙන්නේ ‘අවාමි ලීගය’ පක්ෂයටය. හසීනා ප්‍රමුඛ අවාමි ලීගය 2009 වසරේ සිට බලයේ රැඳී සිටී.
ජනගහනය අතින් ලොව අට වැනි ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශයයි. අගමැතිනී ශීක් හසීනා රජයට දූෂණ වංචා චෝදනා බමණක් නොව, මානව ආයිතිවාසිකම් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
විපක්ෂය විරෝධතා පවත්වන්න වූයේ මෙම වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දිනෙන් දින ප්‍රමාද වන බැවිනි. අග්‍රාමාත්‍ය ශීක් හසීනා ඉල්ලා අස්විය යුතු බවත් භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණය පැවැත් විය යුතු බවත් විපක්ෂය වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ පවසා තිබේ.
විරෝධතා මෙහෙයවූ විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට පොලිසිය යෙදවුණු අවස්ථාවේදී, විරෝධතාකරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශයේ විරෝධතා