IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහ වැසි සමඟ කිඹුලෝ පැනලා ගිහින්

‘හයිකුයි’ සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන්, දකුණුදිග චීනයේ ගුවන්ග්ඩොන් පළාතේ කිඹුල් ගොවිපොලක කිඹුලන් 75 දෙනකු එම ගොවිපොලෙන් පැන ගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම කිඹුල් ගොවිපොල පිහිටා ඇත්තේ ගුවන්ග්ඩොන් පළාතේ මැයෝමිං ගම්මානයේ කුඩා විලක් වට කරමිනි.

මහ වැසි සමඟ මෙම විල පිරී ඉතිරි ගොස් ඇත්තේ කිඹුලන් ද සමඟය.

ගම්මානයේ ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ඇති බැවින්, කිඹුලන් බොහෝ දෙනකු ගම්මානයට පැමිණි බව ද පැවැසෙයි.

කිඹුලන් අල්ලා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, අල්ලා ගැනීමට හැකිවූයේ කිඹුලන් 8 දෙනකු පමණක් බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (2)

මහ වැසි සමඟ කිඹුලෝ පැනලා ගිහින්

Perera Tuesday, 19 September 2023 08:10 AM

රාජිතට බැරිද කිඹුල්ලුන්ව හොයාගන්න පොඩ්ඩක් උදව් කරන්න

:       0       6

cw Tuesday, 19 September 2023 08:58 AM

ඒවා රාජිතගේ කිඹුලෝ නොවේවායි පතමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 3150 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 534 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 679 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 2867 1

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 2168 3

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


ඉන්දීය අගමැති ලාඕසය බලා යයි
2024 ඔක්තෝබර් මස 10 83 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40167 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site