IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මෙහෙමත් ආසාවක්

බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් අසන්නට නොලැබුණු විස්මිත වූත්, අරුම පුදුම චෝදනාවකි. පොලිසිය කියා සිටියේ කාන්තාවගේ නිවසේ තිබි මිනිස් ඇට සැකිලි හිස්කබල් සොයාගත් බවත්, එම මිනිස් ඇට සැකිලි ලිංගික තෘප්තිය සඳහා උය උපයෝගී කරගෙන ඇති බවත්ය. එහෙත් එම චෝදනාවට නඩු පැවැරීම සඳහා  නීති පොතේ වගන්තියක් නැති හෙයින් ‘‘මළවුන්ගේ සාමයට බාධා කිරීම‘‘ යන චෝදනාව යටතේ ඇයට විරුද්ධව නඩු පවරන බව ස්විඩන් පොලිසිය අධිකරණයට දැන්වීය. පොලිසිය කාන්තාවගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් හිස්කබල් පහක්, කොඳු ඇට පෙළක් සහ තවත් මිනිස් ඇට කටු රාශියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇයගේ නිවසේ රහස් කාමරයක මෘත ශාරීරාගාරයක මෙන් පවත්වාගෙන ගිය කොටසක මෙම ඇට සැකිලි තිබි අත්අඩංගුවට ගත් බවයි.  නිවසේ තිබූ සී.ඩී. තැටි දෙකක් සහ ලිංගික ක්‍රියාවනට අදාල ඡායාරූප රැසක් තිබූ බවත් එක් ඡායාරූපයක ඇය මිනිස් හිස් කබලක් සිප ගන්නා ආකාරය විදහා දැක්වෙන බවත් පොලිසිය කීවේය. සී.ඩී. තැටිවලින් එක් තැටියක මගේ පළමු අත් දැකීම මැයෙන් එයට අදාල ඡායාරූප ලියකියවිලි තිබූ බවත් අනෙක් තැටියේ මළවුන් සමග සංවාසයක් යෙදෙන ඡායාරූප ලියකියවිලි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළේය. ඇය මානසික වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කළ ද ඇයට කිසිදු මානසික රෝගයක් හෝ එවැනි රෝගයක ලක්ෂණවත් නොමැති බව වාර්තා කර ඇතැයි ද පොලිසිය වැඩදුරටත් කියා සිටියේය. පොලිසිය මුලින් සැකකර ඇත්තේ ඇය කිසියම් මිනිමැරුම් කීපයක් රහසිගතව සිදුකර එය වසන් කිරීමට උත්සහා ගන්නා ආකාරයක වුවත් පසුව කළ නිරීක්ෂණවලදි මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. චෝදනාවට නිවැරැදි කරු බව ඇය ප්‍රකාශ කළැයි. තමා කිසිදු වරදක්කර  නොමැති බවත් මිනිසුන්ට මුද්දර එකතු කිරීමට ඇති ආශාව මෙන් තමන්ද මිනිස් ඇට සැකිලිවලට එකතු කළ බවත් ඇය කීවාය. නඩු විභාගයට පැවැත්වෙන අතර ඇය වැරැදිකරු වුවහොත් වසර දෙකක සිරදඬුවමක් සහ දඩයක් ද ගෙවීමට සිදුවේ.



අදහස් (0)

මෙහෙමත් ආසාවක්

අමිල කටුනායක Thursday, 22 November 2012 08:33 AM

මළවුන් සමග කටයුතු කරාම නඩු වැටෙන එකක් නෑ කියලා හිතන්න ඇති (ස)

:       0       0

සම්පත් Thursday, 22 November 2012 09:13 AM

කෝ මේ ළමයගේ ෆෙටෝ එකක් දාලා නෑනේ (ස)

:       0       0

කැළුම් Thursday, 22 November 2012 09:35 AM

මේක එයාගේම කවුරුහරි කෙනෙක්ගේ වෙන්න ඇති. ආපහු ගිහින් දුන්නොත් හොඳයි..මැරුන මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නෑනේ (ස)

:       0       0

බන්දුල Thursday, 22 November 2012 09:58 AM

බයානක ආසාවක්, ඔය වැඩේට හරියන කවුරුහරි හොයාගන්න (ස)

:       0       0

දුමි Tuesday, 27 November 2012 04:35 PM

මුතුකුඩ මේවා ලංකාවෙත් වෙනවා..? ඔයත් මේකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ..!(නු)

:       0       0

බැරැක් Wednesday, 21 November 2012 08:44 PM

අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආසාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)

:       0       0

රුමේන් Thursday, 22 November 2012 02:53 PM

හරි ෂොක් අප්පා... (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:53 PM

නියම ක්‍රමයක් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 10:20 PM

මේ ක්‍රමය ලංකාවෙත් වෙනවා. බෙහෝදුරට මේක සිදුවන්නේ මිනී තබන කාමර ඇතුළේ. (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 04:10 PM

මේ රටවල්වල ජීවත් වෙනවා ලෝකේ හැම ජාතියක්ම (ස)

:       0       0

දයානන්ද Thursday, 22 November 2012 04:41 PM

මොකක්ද අනේ මේ හරුපේ.......? (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 22 November 2012 12:38 PM

ජීවත්වී සිටින මිනිසාට වඩා මළවුන් අතර සිටින මිනිසා විශ්වාස කළ හැකිය. (නි)

:       0       0

මධූ Thursday, 22 November 2012 12:58 PM

යකෙක් වැහිලද ?? තොවිලයක් නටන්න වේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 36 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 67 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 539 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 997 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 662 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site