රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, යුක්රේනයේ සහභාගීත්වයකින් තොරව, රුසියන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මැසිවිලි නැගීම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත.
‘මම ඇත්තටම කනගාටුයි, යුක්රේන ජනාධිපතිවරයා කියනවා, සාකච්ඡා සඳහා ඔවුන්ට අවස්ථාවක් නොදුන් එක වැරදි බව. ඒත් අවුරුදු තුනක් තිස්සේ යුද්ධය දුරදිග ගියා. ඔවුන්ට අවුරුදු තුනක් තිබුණා සාකච්ඡා කරලා විසඳුමකට යන්න. ඒත් එහෙම කළේ නැහැ.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
‘රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන්න මට බලය තිබෙනවා. මම එය කරනවා.’ යැයි ට්‍රම්ප්, සෞදියේ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වා තිබේ.
(එන්.ඩී.ටීවී.)
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ
ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිප
ඉන්දියාවේ සංචාරය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ඉන්දියාවේ ආයෝජන සඳහා ඇමෙරිකන් ඩොලර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
යුක්රේන ජනපතිගේ මැසිවිලි ට්‍රම්ප්ගේ අප්‍රසාදයට
අරුණි Wednesday, 19 February 2025 02:18 PM
මෙන්න එඩිතර, කෙලින් මිනිස්සු. මෑත ලංකාවේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් නිර්භයවම පෙනී සිටි නායකයෙකුට හිටියේ මහින්ද ජනාධිපතිතුමා විතරයි. නාමල් පුතාත් ඒ අඩි පාරේ ගියොත් හොඳයි.
Thu88Wednesday, 19 February 2025 03:08 PM
මහින්දගේ බත්බැලයින් හැමතැනම...
චතුරිThursday, 20 February 2025 03:25 AM
නාකිමයිනා. කෙසේවෙතත් නාමල් බේබි ත්. එක්ක ඔරු පැදලා ඇති මුලු ලන්කාවම දන්නවා තුන්දෙනාම නූගත්. නමුත්. ඔරු පදින්න දක්ශ්‍යි. පාර හිටින්නෙ නැහැනේ. ඩොනල්ඩ් ට්‍ර්ම්ප් එයා හොදින් ඉගෙනගන. තමන්ගෙ දැනුමෙන්. මුදල් උපයලා ලෝකේ කෝටිපතියෙක් වෙලා. කිසිම ඇමතිකමක්. මන්ත්‍රි කමක් නොකර. එකපාරින් ජනාදිපති වුනේ. ඔහුගැන ආඩම්බරයි. නාකිමයිනා නාමල් බේනී අද්‍යාපනයත්. හොරකමින් මුදල් ඉඩම් වස්තුව රජයේ මේසේරම හොරාකාපුවා. ලංකාවේ හිගන්නන්ගෙන් පෝසත්ම හිගන පවුල. එහෙම උන්ව මේ මනුස්සයට සසදන්න මේකිට. දෙවියන්ගෙ හාල් කැවිලා ඇති. නාමල් එක්ක. තව වටයක් යන්න ඔරු පදින්න