IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


යුක්රේන දරුවන්ට බලෙන් රුසියන් දේශපාලනය උගන්වනවා

රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක කාලය ඇතුළත අවම වශයෙන් යුක්රේන ළමුන් 6000 ක පමණ පිරිසක් රුසියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු 43 ක රඳවා තබා ගනිමින් එම ළමුන් රුසියාවේ මතයට නැඹුරු කර ගැනීම සඳහා දේශපාලනික සහ හමුදාමය අධ්‍යාපනය ලබා දී ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපදය නිකුත් කළ වර්තාවක දැක්වේ.

රඳවා ගත් ඇතැම් ළමුන්ට අවි පුහුණුව ලබා දී ඇතැයි වාර්තාවේ සඳහන් වූවත් ඒ පිළිබඳ සාක්ෂි නොමැති බව විශ්ලේෂකයෝ පවසති.පිටු 35 කින් යුත් මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ යුක්රේන ළමුන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව රුසියානු පාලනය යටතේ තිබෙන කඳවුරු වල රඳවා ගෙන සිටින බවත් එය යුධ අපරාධයක් බවත්ය.එම කඳවුරු වල වයස මාස 4 ක ළදරුවන්ද සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.

එම කඳවුරු සිටින දරුවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව දරුකමට හදා වඩා ගැනීම සඳහා ලබා දී ඇතැයිද  එම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙසේ යුක්රේන ළමුන් පැහැර ගනිමින් ඔවුන් යුක්රේනයට යෑම වළකා රුසියාවේ මතයට හරවා ගැනීම සහ ඔවුන් අවසරයකින් තොරව දරුකමට හදා වඩා ගැනීමට ලබා දීම යුද අපරාධයක් බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන දරුවන්ට බලෙන් රුසියන් දේශපාලනය උගන්වනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 130 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 99 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 178 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 48 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 53 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 470 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site