රුසියාවත් යුක්රේනයත් අතර සාමකතා අද (28) උදෑසන යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ වීමට නියමිතව තිබුණි.
සාම සාකච්ඡා සඳහා බෙලරූස් දේශසීමාවේ ස්ථානයක් තෝරා ගැනීම සිදුවූයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝජිතයන් අතරේ දීර්ඝ වශයෙන් පැවැත්වුණු සාකච්ඡාවලින් අනතුරුවය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට දුරකතන ඇමැතුමක් ලබා දුන් අවස්ථාවේදී යුක්රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගාමාත්යවරයාට පැවැසුවේ ඉදිරි පැය 24 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවය.
මේ වනවිට යුක්රේනයේ කියේව් අගනුවර වටලා සිටින රුසියන් හමුදා දිගින් දිගටම කියෙව් අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වේ.
(බීබීසී)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්රේන රුසියන් සාම කතා