රුසියන් ආක්‍රමණයකට මුහුණ දෙන යුක්රේනය ද පවසා ඇත්තේ භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන්ට සහාය දීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත්කර හැරියේය.
‘භූමි කම්පාවෙන් මියගිය සහ තුවාල ලැබූ තුර්කි වැසියන් වෙනුවෙන් අප සොව පළ කරනවා. දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට පිටත් කර යැවෙනවා’ යැයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
තුර්කිය ‘නේටෝ’ සාමාජික රටක් මෙන්ම රුසියාවේ මිතුරෙකි. රුසියාවේ මිතුරකුප වන එකම ‘නේටෝ’ සාමාජිකයා තුර්කියයි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, ඇමෙරිකාව කැනඩාව ඇතුළුබටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියාව, යුක්රේනයට ආක්‍රමණය කළේ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. යුක්රේනය රුසියාවේ අසල්වැසියාය. රුසියන් යුක්රේන යුද්ධයේ දී තුර්කිය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
(ඬේලිමේල්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්රේනයේ සහායත් තුර්කියට