ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කරමින්, බුද්ධි අංශවලට හොරා, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
පසුගිය 7 වැනිදා එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ද වගකීම බාර ගැනීමට සූදානම් බවත්, දඬුවම් විඳීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම්
ප්‍රියාන් Sunday, 29 October 2023 06:26 PM
ඔන්න නායකයෝ. කෝ අපේ අර පොළොවෙන් ඉපදුණු ලොක්කා? පාස්කු ප්‍රහාරය ගැන මුකුත්ම නොදන්න තොත්ත බබා...
chandima Sunday, 29 October 2023 10:35 PM
ප්‍රියාන්, පාස්කු ප්‍රහාරෙ විතරක්ද? රටේම භාණ්ඩාගාරේ හිස් කරලා දැන් මොකුත් නොදන්න ගාණට ආණ්ඩුවෙන් පඩිත් අරන් ඔයා...
Prasan Monday, 30 October 2023 05:47 PM
අපේ එකම එක නායකයෙක් හිටියා රටට ආදරේ නිසා... අපේ රටේ තිබුණු යුද්ධය අනිත් අය යුද්ධය වවාගෙන කකා ඉඳපු එක නවත්වලා යුද්ධය යුද්ධයක්ම විදියට ඉවර කරලා රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්මක් අරන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිම සැකසුවා.. ඒ ඒවා ඔය රටේ බඩ ගෝස්තරවාදී සිංහල පරයින්ට සුළු කාලෙකින් ඒවා සේරම අමතක කරලා ඒ මනුස්සයාව එලවලා දාලා.. අලියෙක්ව ගේන්න කටයුතු කළා.. දැන් ආයෙත් කෙලවෙලා.. පිට කොන්දක් නැති පිංගුත්තර වත්මන් ජන නායකයෝ නිසා අපේ රට 2050 වෙනකොට තමිල්නාඩුවට අයිති වෙනවා කියලා මීට අවුරුදු 10ට කලින් සඟරාවක තිබුණාලු... ඉතිං මේ වගේ නායකයෝ...නිතර නිතර බල තන්හාවෙන් මරා ගන්න ජන නායකයෝ නිසා... අපේ රටට අත්වෙන්නේ ඒ ඉරනමම තමයි මේ විදියට යනකොට...!