බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබේ.
ඇතැමුන් මෙය සැබෑ ඡායාරූපයක් බව කියන්නේ වුවත් තවත් අය කියන්නේ මෙය ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් බවයි.
සත්‍ය හෝ ව්‍යාජ හෝ වේවා වරාය අසළ අති විශාල කකුළුවෙකු සිටිනු එම ඡායාරූපයන්ගේ හොදින් සටහන්ව නම් තිබේ.
මෙවැනි අද්භූත ඡායාරූපයන්ටම වෙන්වූ වෙබ් අඩවියකින් අන්තර්ජාලයට එක්කෙරී ඇති මෙම ඡායාරූපයන් ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව ඇත.
ඒවා අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සදහන් කර ඇත්තේ මේ කකුළුවා සෙළවෙනු පවා තමන් දුටු බවයි.
ලෝකයේ විශාලතම කකුළුවන් යැයි දැනට වාර්තා වන්නේ ජපානයේ මකුළු කකුළුවන් වන අතර ඔවුන් අඩි 12 ක් පමණ විශාලව වැඩේ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘යෝධ කකුළුවා බොරුවක්ලු‘‘
දිනූ Wednesday, 15 October 2014 05:13 AM
මකුළුවෝ කකුළුවෝ කරලා පෙන්නන්න පුළුවන්.(හේ)
ලක්මාල් Tuesday, 14 October 2014 01:57 PM
මුහුද කියන්නේ වි්ශ්මය ජනක දේවල් ගොඩක් තියන තැනක්.(හේ)
දසුන් Tuesday, 14 October 2014 03:52 PM
මේ ඡායාරූපය ඇත්ත වුවද.... බොරු වුවද....ජනතාව නොමඟ යැවීම වැරදියි.(හේ)
හිෆාස් Tuesday, 14 October 2014 05:13 PM
මේක ඇත්ත එකක් වෙන්න බැහැ (නි)
සමීර Tuesday, 14 October 2014 11:41 PM
ෆොටෝෂොප් කියන්නේ ඕනෑම දෙයක් රූපකරණය කරන්න පුළුවන් දෙයක් (නි)
ප්‍රිශාන් Tuesday, 14 October 2014 11:53 PM
නවීන ෆොටෝෂොප් තාක්ෂණය හරහා මෙවැන්නක් නිර්මාණය කළ හැකිවුණත් මුහුද සම්බන්ධව පූර්ණ නිගමනයකට එන්නට නොහැකිය. හේතුව වන්නේ අප විසින් අධ්‍යයනය නොකරන ලද සහ තවමත් පර්යේෂණ මට්ටමේ ඇති ගොඩක් දේවල් මුහුදත් සමඟ තිබිය හැකි නිසාය. (නි)
ප්‍රභාෂ් Tuesday, 14 October 2014 10:16 AM
මුහුද කියන්නේ අද්භූත රහස් ගොඩක් හංගාගෙන ඉන්න තැනක් (නි)
මවීන් Wednesday, 15 October 2014 02:22 AM
අනේ මෙහෙමත් වැඩ! (නි)
දුලාන් Wednesday, 15 October 2014 03:19 AM
ඔහොම බොරුකියන එක වැරදියි (නි)