ගල්ෆ් රටවල යෝජනාවකට අනුව බලතල අත්හල නමුත් දිගටම ජනපති ධුරයේ රැඳී සිටින යේමන ජනාධිති අලී අබ්දුල්ලා සාලේට අවශ්‍ය යුද්ධයක් මිස සාමයක් නොවන බව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ යේමන ජාතික මානව කි‍්‍රයාකාරිනී තිස් දෙහැවිරිදි ටවාකුල් කර්මාන් පවසයි. කර්මාන් මේ බව කියා සිටියේ පෙරේදා (10) ඔස්ලෝ නුවරදී සිය නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ඔහුට පිරිනැමුණ පදක්කම, සහතික පත‍්‍රය සහ මුදල් ත්‍යාගය ලබා ගත් අවස්ථාවේදීය. කර්මාන් සමඟ අපි‍්‍රකා රටක් වන ලයිබීරියාවේ මානව කි‍්‍රයාකාරිනියෝ දෙදෙනෙක් ද මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. ඉන් එක් අයකු ලයිබීරියාවේ ජනපතිනියයි. වසර ගණනක් තිස්සේ බලයේ රැුඳී සිටින ජනාධිපති සාලේ සාමයට සූදානම් නොවන බවත් දිගටම බලයේ සිටීමට ඔහු යුද්ධය තෝරා ගෙන ඇති බවත් කර්මාන් ප‍්‍රකාශ කළේය. අසල්වැසි ගල්ෆ් රටවල් රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීමකට හිස නමා සාලේ, යේමනයේ උප අගමැති අබ්ද් රාබු මන්සූර්ට බලතල ලබා දුන්නේය. මේ වනවිට විපක්ෂ සාමාජිකයන් ද හවුල් කරගෙන යේමනයට නව කැබිනට් මණ්ඩලයක් ද පත් කොට ඇත. එහෙත් ජනපති සාලේට බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් තවමත් රටපුරා විරෝධතා පැවැත්වෙන අතර සාලේ දිගින් දිගටම එම විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ යොදවයි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
යේමන ජනපති සාලේට ඕනෑ සාමයක් නොවේ යුද්ධයක්