යේමන බුද්ධි අංශ මූලස්ථානයට ඊයේ (19) එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ යේමනයේ ඒඩන් නුවර පිහිටි බුද්ධි අංශ මූලස්ථානයටය. සටන්කාමීන් මූලස්ථානයට කඩා වැදී ඇත්තේ එය ඉදිරිපිට කාර් බෝම්බයක් ද පුපුරුවා හරිමින්ය. කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ හටගත් කලබලය මැද සටන්කාමීන් මහල් තුනකින් සමන්විත වූ එම හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තැබීමටත් අත්බෝම්බවලින් පහර දීමට පටන් ගෙන ඇත. ප‍්‍රහාරයෙන් මියගිය පිරිස අතර මූලස්ථානයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් සහ හමුදා සෙබළුන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප‍්‍රහාරයෙන් තවත් සෙබළුන් 7 දෙනකු සහ සිවිල් වැසියෝ තිදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය සඳහා අල් කයිඩා සටන්කාමීන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවත් ඔවුන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු ද සිටි බවත් යේමන ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ උතුරු අප‍්‍රිකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි. යේමන රජය ඔවුන් සමඟ සටන් කරන්නේ ඇමෙරිකාවේ සහාය ඇතිවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යේමන බුද්ධි අංශ මූලස්ථානයට අල් කයිඩා ප‍්‍රහාරයක්:
ලාල් Monday, 20 August 2012 06:09 PM
උන්මත්තකයින්...(ස)
මධූ Monday, 20 August 2012 12:29 PM
හොඳ පුවතක්. මදි මදි......(ස)
සදුන් Monday, 20 August 2012 12:27 PM
බෝ වෙනවා වගේම විනාසත් වෙනවා හොදේ....(ස)
නිමල් Monday, 20 August 2012 01:56 PM
බෝම්බ පුපුරන එක වෙන්න ඇති දෙවියන්ගේ කැමති ...(ස)