IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රජ කුමරා වෙනුවෙන් කාසියක්

මහ රැජිනගේ මුණුපුරු  විලියම් සහ කේට් ආදිපාද යුවළගේ කුළුදුල් පුත් ජෝජ් කුමරු බෞතීස්ම කිරීම නිමිත්තෙන් පවුම් 50000 ක් (රු.10700000 පමණ)විටිනා සැමරුම් කාසියක් රාජකීය ටංකනයෙන් නිකුත් කැර ඇත.

රිදී සහ රන් වලින් නිපදවා ඇති මෙම සමරු කාසියේ රාජකීය ආදර්ශ පාඨය සහ වීණා වයන කුමාරයකු වැනි දේව දුතයෝ දෙදෙනෙක් සිටින බි‍්‍රතාන්‍ය රාජකීය ඉතිහාසයේ බෞතීස්මයක් සඳහා නිපදවන ලද පළමු කාසිය බව පැවසේ. මේ සඳහා කේ‍්‍රම්බි‍්‍රජ් ආදිපාද යුවළගේද අනුමැතිය ලැබී ඇත.

 

 

 

 



අදහස් (0)

රජ කුමරා වෙනුවෙන් කාසියක්

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:22 PM

තරිදු ඔය කියන සල්ලි අපි ලග තිබුනානම් ලෝකේ දනවත්ම රට ලංකාව නේද .....දැන් ඉතින් මොනවා කරන්නද .(දිල්)

:       0       0

අමිල කටුනායක Friday, 25 October 2013 05:46 PM

නිධන් කාසි වගේද ඔය රජ කාසිත්? (නි)

:       0       0

බමුණු Saturday, 26 October 2013 07:08 PM

වාසනාවන්ත බබෙක්, නැත්නම් කුමාරයෙක් (නි)

:       0       0

බමුණු Saturday, 26 October 2013 07:10 PM

"අපේ රටෙත් ඔය වගේ රාජාවලියක් තිබුනා නේද ,,,එංගලන්තයටත් වඩා ඉතිහාසයක් තිබෙන" ඒ කවුරු හිටි කාලයේද? (නි)

:       0       0

බමුණු Saturday, 26 October 2013 07:17 PM

"මේ ධනය බ්‍රිතාන්‍යය හොරකම් කරලා තියෙන්නේ අපි වගේ රටවල් වලින්. අද එයාලා අපේ සල්ලි වලින් සැප විඳිනවා" මොනවා කරන්නද එහෙම කියලවත් සැනසෙමු . (අ)

:       0       0

නිමල් Friday, 25 October 2013 12:56 PM

එක කාසියක මිලද පවුම් 50,000? එහෙමනම් පවුම් 1000 ක් විතර වටින කාසියක් වෙන්න ඇති, 50,000 ට විකුනන්නේ. (ස)

:       0       0

සිරියලතා Friday, 25 October 2013 07:20 PM

මටත් එකක් ගන්න ඕනෑ,දන්නා කෙනෙක් කියන්නකෝ ක්‍රමය (නි)

:       0       0

සංජු Saturday, 26 October 2013 09:37 AM

අපේ රටෙත් ඔය වගේ රාජාවලියක් තිබුනා නේද ,,,එංගලන්තයටත් වඩා ඉතිහාසයක් තියෙන ?(නදී)

:       0       0

සුදේශ් Saturday, 26 October 2013 10:42 AM

පොඩ්ඩා මන් වගේමයි.(නදී)

:       0       0

සෙලනිකස් Sunday, 27 October 2013 01:23 AM

අපි ඉතින් හැමදාමත් ඔය රටවලට බනින එක තමා කරන්නේ. පරණ කතා කියව කියවා ඉන්නවා මිස ඉස්සරහට යන්න වුවමනාවක් නැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 27 October 2013 03:32 AM

නැතිකමටද? බැරිකමටද? (නි)

:       0       0

සෙනරත් Sunday, 27 October 2013 04:59 PM

සිරියලතා, කාසි ගන්නවා නම් දෙකක්ම ගන්න බලන්න. මම එකකට පස්සේ සල්ලි දෙන්නම්. (නි)

:       0       0

මාර Friday, 25 October 2013 11:36 PM

දැන් අපේ කට්ටියත් ඉක්මනට බබදියිද දන්නේ නැහැ කාසි ගහන්න.(නදී)

:       0       0

දුමින්ද Saturday, 26 October 2013 04:18 PM

මෙහෙම කාසියක් ගැසීමෙන් බ්‍රිතාන්‍ය රජයේ භාණ්ඩාගාරයට වාසිද?පාඩුද?දන්නා කෙනෙක් තේරුම් කරලා කියන්න (නි)

:       0       0

විනෝද් Monday, 28 October 2013 09:34 AM

මගෙන් සුභ පැතුම්.අනාගත කුමාරයට‍. (ස)

:       0       0

ශාලික Friday, 25 October 2013 11:52 AM

අපරාදේ, බොරු වැඩ. (ස)

:       0       0

ලාල් - නුවර Monday, 28 October 2013 10:22 AM

සුදේශ්, පරිස්සමින් ඉන්න චාර්ල්ස් කුමාරයා ලගදී ලංකාවට එනවා. එයා ඔයා ගැන ප්‍රශ්න කරවී.දැන් ඉතින් නැහැ කියන්න බැහැ මේකෙත් දාලනේ තියෙන්නේ. උඹව කුදලා ගෙන යයි. (ස)

:       0       0

වසන්ති Sunday, 27 October 2013 12:03 PM

අපේ රටේ වත්මන් රාජ පරම්පරාව සහ, කොටි තස්ත්‍රවාදීන්ගේ රට බේරා ගැනීම සිහිවීම සඳහා Rs 10000 ක රත්රන් කාසියක් ජනතාවට වික්කොත් එයින් ලැබෙන මුදල් වලින් උදව් කරන්න පුළුවන් දුප්පත් අයට (දිල්)

:       0       0

තරිඳු Saturday, 26 October 2013 06:37 PM

මේ ධනය බ්‍රිතාන්‍යය හොරකම් කරලා තියෙන්නේ අපි වගේ රටවල් වලින්. අද එයාලා අපේ සල්ලි වලින් සැප විඳිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 150 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 282 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site