IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


රාජ්‍ය ලේකම්වරයාගේ යානය ආපසු හැරේ

ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.

යානය ආපසු වොෂින්ටන් අගනුවර ඇන්ඩෲස් ගුවන් කඳවුර බලා පියාසර කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරයට පත් වීමෙන් පසු රූබියෝ ජර්මනිය බලා යනු ඇත්තේ සිය දෙවැනි විදෙස් සංචාරය වශයෙනි.

රූබියෝ, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රාජ්‍ය ලේකම්වරයාගේ යානය ආපසු හැරේ

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

රාජ්‍ය ලේකම්වරයාගේ යානය ආපසු හැරේ
2025 පෙබරවාරි මස 14 149 0

ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.


කොරියාවේ ඉදිකරන හෝටලයක ගින්නක්
2025 පෙබරවාරි මස 14 66 0

දකුණු කොරියාවේ බූසාන් නුවර, ඉදි කරමින් පවතින හෝටල ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 6 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.


පාප්තුමන් රෝහලේ
2025 පෙබරවාරි මස 14 67 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුව


ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා
2025 පෙබරවාරි මස 14 2048 0

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිට


ට්‍රම්ප් මෝදි හමුවක්
2025 පෙබරවාරි මස 14 1309 1

ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ජර්මන් විරෝධතාකරුවන් මැදට මෝටර් රථයක් කඩා වදී
2025 පෙබරවාරි මස 14 142 0

ජර්මනියේ මියුනිච් නුවර විරෝධතාවක් පැවැත්වෙමින් තිබියදී, විරෝධතාව පවත්වමින් සිටි පිරිස මැදට මෝටර් රථයක් කඩා වැදුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 214 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 950 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site