සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. 'කිංග් ෆයිසාල්' රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කමක් නොවීමය.
සැත්කම සිදු කළේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණු රොබෝ යන්ත්‍රයකි.
රොබෝවකු සම්බන්ධ වී මේ අයුරින් සංකීර්ණ හදවත් සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
සැත්කමට ලක්වුණු 16 හැවිරිදි දරුවා හෘද රෝගියෙකි.
වෛද්‍යවරුන් දින 3 ක කාලයක් තිස්සේ 7 සැරයක්, මෙම රොබෝට එම සැත්කම සදහා පුහුණුව ලබා දී පසුව සැත්කම සිදු කළ බවත්, එය ඉතාමත් නිවැරදි සහ සාර්ථක එකක් වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය වෛද්‍ය ක්ෂේත්රය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටකි.
තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.
අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ
මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රොබෝ කරපු හදවත් සැත්කම
vis8 Monday, 16 September 2024 06:53 AM
සෞදි අරාබියේ හෘද රෝග සැත්කම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය රජීව පීරිස් මහතා සිහියට නැඟේ. එයා ආපහු ලංකාවට ඇවිත්. ඔහුගෙන් උපදෙස් ලබා ගත යුතු ආකාරය දේශපාලනඥයන් දැන ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.