IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රුවන්ඩාව ජගත් ආරක්ෂක මණ්ඩලයට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දෙවසරකට වරක් තෝරා පත් කර ගැනෙන නිත්‍ය නොවන සාමාජිකයන් 10 දෙනා අතරට ඇතුළත් වීමට රුවන්ඩාව සමත් වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද බලය හිමි නිත්‍ය සාමාජික රටවල් පහකි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය,  රුසියාව හා චීනය වේ. මෙම රටවලට අමතරව ඡන්ද බලය හිමි නොවන සාමාජිකයන් 10 දෙනෙකු තෝරා පත්කර ගැනෙන අතර 2013 - 2014 වර්ෂ සදහා එම අවස්ථාව රුවන්ඩාවටද හිමිව තිබේ. ආරක්ෂක මණ්ඩලය නියෝජනය කිරීමට රුවන්ඩාවට අවසන් වරට අවස්ථාව ලැබුණේ 1994 - 1995 දීය. අසල්වැසි කොංගෝ රාජ්‍යයේ ඇතිව තිඛෙන ගැටුම් වලට සම්බන්ධ යැයි රුවන්ඩාවට චෝදනා නැගෙන්නේ කලක සිටය. කොංගෝ රජය පෙරලා දැමිීමට කොංගෝ හමුදා සමග සටන් වදිනා එම් 23 කැරලිකරුවන්ට රුවන්ඩාවේ සහය  ලැඛෙන බවට සාක්කි ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති. රුවන්ඩාව එය ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට රුවන්ඩාව සම්බන්ධ කර ගැනීමෙන් එක්සත් ජාතීන් බලාපොරොත්තු වන්නේ රුවන්ඩාවට එරෙහිව සම්බාධක පැනැවීමට හා යුදමය අතපෙවීම් සිදු කිරීමට අවසරය ලබා ගැනීම විය හැකි බව ඔවුහු මත පළ කරති. (කෝවිගු)



අදහස් (0)

රුවන්ඩාව ජගත් ආරක්ෂක මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 221 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 372 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 103 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 93 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 108 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2813 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2022 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site