
රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ. ඒ, චීන ජනාධිපති ෂී ජිනිපින්ගේ මොස්කව් සංචාරය හේතුවෙනි. දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති ෂී ජිනිප්න් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අත්සන් කළහ.
චීන ජනාධිපති ජින්පින් රුසියාවේ මොස්කව් බලා පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවකදීය. ඒ, යුක්රේනයේ සිදුවන යුද අපරාධ සම්බන්ධයෙනි.
චීන ජනාධිපති ෂී ජින් විශේෂ ධූත පිරිසක් ද පිරිවරා ගනිමින් මොස්කව් බලා පැමිණියේ, යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමින්, බටහිර රටවල් රුසියන් ජනාධිපතිවරයා හුදෙකලා කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකය.
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාපධිති පුටින් හමුවීමට රුසියාව බලා ගියේ රුසියන් යුක්රේන යුද්ධයට සාම සැලැස්මක් ද රැගෙනය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මැදහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට චීනය සූදානමින් සිටී.
චීනයේ එම සාම සැලැස්ම රුසියන් ජනාපධිති පුටින්, පිළිගත් බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයත දැක්වෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියානු-චීන මිතුදම් තරවෙයි
wijesiri Tuesday, 21 March 2023 04:33 PM
ඒ කියන්නේ ඇමෙරිකන් දාමරිකකම් අවසානයිද?