IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රුසියාව විනාශ කළ යුතුයි

”රුසියාව විනාශ කළ යුතුයි” මොන්ටිනෙග්රෝ හි යුක්රේන කොන්සියුලර්  කාර්යාලය විසින් සමාජ මාධ්‍යයේ මෙම පණිවිඩය පළ කර තිබූහ.

හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි  සමාජ මාධ්‍ය යේ පණිවිඩයක් පල කර තිබූ අතර එය තත්පරයක් යන්නට මත්තෙන් මකා දමා තිබුණි.

රුසියානු විදේශ අමාත්‍යංශය බෝල්කන් රාජ්‍යයෙන් ඉල්ලා ඇත්තේ පොඩ්ගොරිකා හි පිහිටා ඇති  තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙසයි.

සෙනසුරාදා දින පැවැත්වෙන යුක්රේන හිතවාදීන්ගේ පෙළපාලියේදී යුක්රේන කොන්සියුලර් කාර්යාලය සිදු කරන මෙවැනි උසිගැන්වීම් හේතුවෙන් තම රාජ තාන්ත්‍රිකයන්ට අනතුරක් විය හැකි නිසා මෙසේ ආරක්ෂාව වැඩිකරන ලෙස රුසියාව ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ පොඩ්ගොරිකා හි  යුක්රේන කොන්සියුලර්  කාර්යාලයේ  මිකයිලෝ ෂිමටොව් මුහුණු පොත හරහා සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත රුසියානු විරෝධී පෙළපාලිය හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි යටතේ යුක්රේන භාෂාවෙන් සහ මොන්ටිනෙග්රෝ භාෂාවෙන්  ප්‍රචාරය කිරීමත් සමගය.

මේ සම්බන්ධව රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තබමින් පවසා තිබුනේ ආක්‍රමණශීලි සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කවුරුන් දැයි මෙවැනි පණිවිඩ මගින්  මානව පැහැදිලි වන බවයි.

පසුව කොන්සියුලර් කාර්යාලයේ හෑෂ් ටැග් එක යුක්රේනුවන් විරුද්ධ වේවි ලෙස වෙනස් කර තිබුණි.

විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)



අදහස් (0)

රුසියාව විනාශ කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 66 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 70 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 30 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 40 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 313 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 246 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site