
යුක්රේනයට එරෙහි යුද ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊශ්‍රායලයට, රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ, ඇමෙරිකාවේ කීමට යුක්රේනයට ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට විරෝධය පළ කරමිනි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඉකුත් දා මැදපෙරදිග සංචාරය කරමින් ඊශ්‍රායලයට පැමිණියේය.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇන්තනි බ්ලින්කන් සහ අග්‍රාමාත්‍ය නෙදන්යාහු අතරේ සාකච්ඡා පැවැත්විණි.
රුසියන් හමුදාවට පහර දීමට යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී කැමැත්ත පළ කළේය.
ඊශ්‍රායලය රුසියන් යුක්රේන යුද්ධයටට මැදිහත් වී, යුක්රේන හමුදාවට සහාය දක්වමින් අවි ආයුධ ලබා දෙන්නේ නම්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බව රුසියානු රජය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියාවෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවීමක්