IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේදා (14) පැමිණි අතර උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීගේ ‘බහුජන සමාජ්’ පක්ෂ සාමාජිකයන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.රාහුල් ගාන්ධි එම ජනතා රැලියට සහභාගී වූයේ එළැඹෙන වසරේ උත්තරප‍්‍රදේශ් මහ මැතිවරණය නිමිත්තෙනි. උත්තර ප‍්‍රදේශ්හිබහුතර බලය හිමිකරගෙනසිටින්නේ මායාවතීගේ‘බහුජන සමාජ්’ පක්ෂයයි.සිය පක්ෂ ආධාරකරුවන්අමතමින් රාහුල් ගාන්ධි කතාකරමින් සිටිද්දී සමාජවාදීපක්ෂ සාමාජිකයන් සියගණනක් කළු පැහැ ධජඅතැතිව එහි පැමිණ කොංග‍්‍රස්පක්ෂ රජය දුප්පතුන්ගේ දුකනොහඳුනන බව කියමින් කෑගසන්නට වූහ.රැලිය අවසන් වීමෙන් පසුහෙලිකොප්ටරයක නැගීරාහුල් සහ සෙසුඇමැතිවරුන් එම ස්ථානයෙන්නික්ම ගියේ පොලිසියේසහාය ඇතිවය. ඉන්දීය පුවත්සේවා වාර්තා කර තිබුණේවිරෝධතාකරුවන්ටපොලිසිය පහර දුන් බවය.රාහුල් ගාන්ධි සහ උත්තරප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීඅතර නිරන්තරයෙන් මතගැටුම් හට ගනී. ඊට හේතු වීඇත්තේ මහ ඇමැතිනීමායාවතීගේ දේශපාලනප‍්‍රතිපත්තීන්ය.මේ අතර රාහුල් ගාන්ධිඋත්තර ප‍්‍රදේශ ජනතාවට‘සිහින’ විකුණූ බවත් දිළිඳුකමපිටු දකින්න කටයුතු කරනවායැයි ජනතාවට බොරු ඡුන්දපොරොන්දු දුන් බවදපවසමින් ඉන්දියාවේ ප‍්‍රධානවිපක්ෂ දේශපාලන කණ්ඩායමවන භාරතීය ජනතා පක්ෂනායක ලාල් ක‍්‍රිෂ්ණා අද්වානීඊයේ (15) පැවැති ජනරැලියකට සහභාගී වෙමින්චෝදනා කළේය.දිළිඳුකම පිටු දකිමු යැයිකියන කොංග‍්‍රස් රජයේපාලනය හමුවේ දරිද්‍රතාවඉහළ ගොස් ඇති බවත් ජීවනවියදම ජනතාවට දැරියනොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් අද්වානී පැවැසීය. රාහුල් ගාන්ධිගේ ඡායරුප ගිනිතබන විරෝධතාකරුවෝ



අදහස් (0)

රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 205 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 291 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 75 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


ඉරාන ජනාධිපති පාප්තුමාට ලිපියක් යවලා
2024 නොවැම්බර් මස 21 48 0

ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය


ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කෙරේ
2024 නොවැම්බර් මස 21 5710 1

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද


‘ජී20’ අවසන්: මෝදි ගයනාවට
2024 නොවැම්බර් මස 20 100 0

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 460 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 692 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site