(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.
ඒ අභියාචනය විභාග කිරීම අවසන් වන තුරු තමන් වරදකරුවකු ලෙස නම් කිරීම අත් හිටුවන ලෙස රාහුල් ගාන්ධි විසින් ගුජාරාත් මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීම එම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය පෙන්වා දී ඇත්තේ මෝදි වාසගමට අපහස කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල ලෙස සිදු කර ඇති බවයි.
ගුජරාත් අධිකරණය එම ඉල්ලීම අනුමත කරනු ලැබුවේ නම් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට රාහුල් ගාන්ධිට හැකියාව තිබිණ.
මහාධිකරණය රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ද රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඔහුට ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙනී සිටීමට හැකියාව නොලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි
wedage Friday, 07 July 2023 02:53 PM
ශ්‍රී ලංකාවට සමාන නීති තියෙනවා ඉන්දියාවෙත්....!