ඔස්ටේ්රලියාවේ සිඞ්නි නුවර සිට ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දක්වා නව වසරේ සම්ප්‍රාප්තිය පෙරේදා (31) උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම සිදු විය. ඔස්ටේ්රලියාවේ සුප්‍රකට සිඞ්නි වරායේ ඩොලර් දශලක්ෂ ගණනක වියදමින් පැවැත්වූ දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයනයත් සමඟ එරට වැසියෝ නව වසරට පා තැබූහ. මීට සමගාමීව මුලින්ම 2012 වර්ෂයට එළඹුණු රාජ්‍යයන් වූයේ ජාත්‍යන්තර දින රේඛාවෙන් පැය 24ක් ඉදිරියට ගිය සැමෝවා සහ ටොකේලූ දුපත් රාජ්‍යයන්ය. ඇමෙරිකාවේ ටයිම්ස් චතුරස්රයේ ඇති විදුලි බල්බ 32,000කින් යුත් පළිඟු බෝලය නව අවුරුදු උදාවේ පණිවුඩය ලොවට කියා පෑවේය. ඒ සමගම ලන්ඩනයේ තේම්ස් නදිය අසලට දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් එක්රැුස් වූයේ නව වසර පිළිගැනීම නිමිත්තෙන් පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටය. ගැටුම්කාරී වසරක නිමාව සනිටුහන් කරමින් ඊජිප්තු වැසියෝ නව අපේක්ෂාවන් පොදිබැඳ කයිරෝ නුවර ටහිර් චතුරශ්‍රයට එක්ව දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයේ අසිරිය විඳ ගත්හ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝකවාසීහු උදා වූ නව වසර උත්කර්ෂවත් ලෙස පිළිගනිති