ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සිට ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දක්වා නව වසරේ සම්ප‍්‍රාප්තිය පෙරේදා (31) උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම සිදු විය.
ඔස්ටේ‍්‍රලියාවේ සුප‍්‍රකට සිඞ්නි වරායේ ඩොලර් දශලක්ෂ ගණනක වියදමින් පැවැත්වූ දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයනයත් සමඟ එරට වැසියෝ නව වසරට පා තැබූහ. මීට සමගාමීව මුලින්ම 2012 වර්ෂයට එළඹුණු රාජ්‍යයන් වූයේ ජාත්‍යන්තර දින රේඛාවෙන් පැය 24ක් ඉදිරියට ගිය සැමෝවා සහ ටොකේලූ දුපත් රාජ්‍යයන්ය.
ඇමෙරිකාවේ ටයිම්ස් චතුරස‍්‍රයේ ඇති විදුලි බල්බ 32,000කින් යුත් පළිඟු බෝලය නව අවුරුදු උදාවේ පණිවුඩය ලොවට කියා පෑවේය. ඒ සමගම ලන්ඩනයේ තේම්ස් නදිය අසලට දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් එක්රැුස් වූයේ නව වසර පිළිගැනීම නිමිත්තෙන් පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටය.
ගැටුම්කාරී වසරක නිමාව සනිටුහන් කරමින් ඊජිප්තු වැසියෝ නව අපේක්ෂාවන් පොදිබැඳ කයිරෝ නුවර ටහිර් චතුරශ‍්‍රයට එක්ව දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයේ අසිරිය විඳ ගත්හ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෝකවාසීහු උදා වූ නව වසර උත්කර්ෂවත් ලෙස පිළිගනිති