ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සිරියානු රජයට සහාය දීමට තම බලඇණි කිහිපයක් සිරියාවට යැවූ බව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය කියා සිටී.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාවට කැරැලිකරුවන්ට දිගින් දිගටම පහර දීමට හැකි වි ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගේ ද සහාය ලැබෙන නිසාය.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ් එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොමැකි වනු ඇති බවත් ඇමෙරිකාවේ අදහසයි.
හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මේවනවිට තීරණය කර ඇත.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලන සංවිධානයක් ද වෙයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු ජනපති අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා අවධාරණය කර ඇත.
හිස්බුල්ලා සටන්කාමීන් |
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු සීරුවෙන්
පසිදු Wednesday, 04 September 2013 08:52 PM
කොහොමවූනත් ඇමරිකාවේ කඩාවැටීම බොහොම ලගදීම සිද්ද වේනවා ස්ථිරයි.
දිලිප් Wednesday, 04 September 2013 02:25 PM
බලන් හිටපියව් ඇමරිකාව ගහන කොට නුබලගේ අළුත් නෑ. (ස)
කුමාර් Wednesday, 04 September 2013 04:20 PM
මේත් මොළේ හෝදලා විනාශයට යොමුකරපු තරුණයෝ රැසක්. (නි)
දුම්මලසූරිය. Wednesday, 04 September 2013 10:54 AM
සිරියා රජයට හිස්බුල්ලා සංවිධානයෙන් ලැබෙන සහය නිසා ඒ රටට යහපතක් වෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ....නමුත් .....සටන්කාමීන් කියා හදුන්වන ත්‍රස්තවාදින්ට නම් මම කොහෙත්ම කැමති නැහැ....මොකද පසුගිය කාලේ..අපේ රටේ හිටියෙත් සටන්කාමින් කියලනේ සමහර විදේශ මාධ්‍ය ප්‍රකාශ කලේ......නමුත් ඒ ත්‍රස්තවාදීන් නිසා අපි විදපු..දුක් ....හිත්වේදනා .....දන්නේ අපි විතරනේ.... (ස)
රන්ජනී Wednesday, 04 September 2013 05:13 PM
ඇමෙරිකාව දැන් දුගී රටක් බවට පත් වෙනවා වගේ මේ සෙල්ලමෙන්.(නදී)
දිල්ශානි Wednesday, 04 September 2013 05:28 PM
ඔය හිස්බුල්ලටත් වෙන්නේ ප්‍රභාකරන් සහ බින්ලාඩන් ට උන දේම තමා. (දී)
ලුම්බිණි Wednesday, 04 September 2013 11:12 AM
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. (ස)
බන්දා Wednesday, 04 September 2013 06:22 PM
රජ කෑමක් කන්න වගේ ...(දී)
දම්මික Wednesday, 04 September 2013 06:59 PM
සිරියාවට ප්‍රහාර එල්ල කලයුතුයි (දී)
දුමිත් Wednesday, 04 September 2013 01:06 PM
ලුම්බිණි, මේ අය සුන්නි අය උනානම් ඔයා මොකද කියන්නේ. ( වරදවා තේරුම් ගන්න එපා රටක නීතියට පිටින් අවි ගත් සැවොම ත්‍රස්තවාදි තමා. ) (නදී)
චන්දි Wednesday, 04 September 2013 01:10 PM
ඔය හිස්බුල්ලා හදන්නේ ඉල්ලන් කන්න. මතකනේ පාරක් ඊශ්‍රායලේට ගහල පරිප්පු කෑවා!! සටන්කාමි.., නොවෙයි රටකන සංවිදානයක් !! හිස්බුල්ලා කියන්නේ.(නදී)