IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ලොව අවදානම වැඩිම රට සිරියාවයි

සිරියාවේ වසර තුනක කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලෝකයේ වැඩිම මානව අවදානම් රට බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

සිරියාවේ ජනාධිපති බාගා අල් අසාද් ගේ රජයට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් 2011 සිට ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබේ.

ඉස්ලාම් කණ්ඩායම්වල එක්වීමත් සමග පසුගිය මාස කිහිපයේ දී තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ සිරියානු වැසියන් ලක්ෂ 30ට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.

සිරියාවේ ජනගහණයෙන් අඩකට පමණ සිය  නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇත. බොහෝ දෙනකු දැනටමත් අවට රටවලට සරණාගතයන් ලෙස පලා ගොසිනි. සිවිල් යුද්ධයෙන් දැනට මියගොස් ඇති සංඛ්‍යාව 190,000ක් පමණ වෙතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

121115125611-syria-aleppo-12-november-story-top



අදහස් (0)

ලොව අවදානම වැඩිම රට සිරියාවයි

වසන්ත Sunday, 31 August 2014 07:01 PM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඉන්ද්‍රා Saturday, 30 August 2014 08:20 PM

දැන්වත් මහා බලවතුන්ගේ දෙබිඩි පිළිවෙත නැති කරගනිද? (නි)

:       0       0

සමන් Friday, 29 August 2014 01:44 PM

මේකට සම්පුර්ණ ස්තුතිය හිමි වෙන්න ඕන කාටද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 304 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 668 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 527 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site