ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය.
‘මෝනිං කොන්සල්ට්’ ලෝක නායකයන් සම්බන්ධයෙන් මත විමසුම් පවත්වා තිබේ. ජනප්‍රියම ලෝක නායකයා තෝරා ගැනීම සිදුවී ඇත්තේ ඒ අනුවය. එම මත විමසුමට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනප්‍රිය ලෝක නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සියයට 76 ක මනාව ලබා ගනිමිනි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ මනාප සියයට 66 ක් ලබා ගත් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේස් මැන්වෙල් ලෝපේස්ය. ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලෙන් බෙසර්ග් තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඒ, සියයට 58 ක මනාප ලබා ගනිමිනි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ජනප්‍රියම නායකයා මෝදි
ලුම්බිණි Tuesday, 12 December 2023 11:13 AM
කවුද කියන්නේ?
Aravinda Monarawila Tuesday, 12 December 2023 11:19 AM
ඇමෙරිකාවෙ මිනිස්සුන්ට ජනප්‍රිය උනාට ලෝකෙ අනිත් රටවලට එහෙම වෙන්නෙ නැහැ.
අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 12:16 PM
ඇමරිකන් කාරයන්ගේ පදයට නටන පඹයෙක් නිසා ඇමරිකානුවන්ට එහෙම හිතෙනවා ඇති.
ගමේ එකාලා Tuesday, 12 December 2023 12:38 PM
අපේ රටෙත් ඉන්නවා.ජන අප්‍රියම කෙනෙක් මැදමූලනේ .
Amal Tuesday, 12 December 2023 01:07 PM
අපිට නම් ජනප්‍රිය පිo ජනාධිපති සහ පාර්ලිමේතු හැතිකරේ
පිටරැටියා Tuesday, 12 December 2023 04:15 PM
ලංකාවෙත් ඉන්නවා ලෝකෙම ජනප්‍රිය, දූෂිත, සාටක පව්ලක්ම...