බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සෙසු ප්‍රධාන නගරවල පමණක් නොව, බි්රතාන්යයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ ඇතුළු ලෝකයේ ප්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
බොස්ටන් මැරතන් තරගය සේම, තව නොබෝ දිනකින් බි්රතාන්යයේ ලන්ඩන් නුවරත් ජපානයේ ටෝකියෝ නුවරත් මහා මැරතන් තරග පැවැත්වීමට නියමිත අතර ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර ආරක්ෂාව තර කර ඇති අයුරු |
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කෙරේ
හේරත් Thursday, 18 April 2013 06:44 PM
"ලෝකයේ ප්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත" වුණාට මෙහෙම ගියොත් ලෝකයේ අප්‍රධාන නගරවල ද ආරක්ෂාව නතර කිරීමට පියවර ගන්නට සිදුවෙනු ඇත.
ගාමිණී Thursday, 18 April 2013 02:29 PM
ජපානයේ මේවගේ අන්ත ගාමින් ඇත්තේ නැහැ යන්නයි විශ්වාසය. රටේ ආරක්ෂාව අතින් ඉතාමත් ඉහළයි දැනට. ඉන්න යකුසන් වත් ඔය වගෙ ජරා වැඩ කරන බවට වාර්තාවෙලා අහලවත් නැහැ.(ස)
දුලා Thursday, 18 April 2013 08:28 AM
හම්බන්තොටටට් ආරක්ෂාව දැඩි කරන්න වෙයි...(ස)
පාල Thursday, 18 April 2013 04:13 PM
මේකෙන් වෙන්නේ තානාපති කාර්යාල වල පෝලින් ගැහිලා දිනපතා වීසා ඉල්ලන අයව තව තවත් හිර වෙන එක. (නි)
මංජු Thursday, 18 April 2013 04:46 PM
ලංකාවේ මත්තලද? හම්බන්තොටද ආරක්ෂාව තද කරන්නේ ?(ස)