IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති.

ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි.

පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.



අදහස් (2)

ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා

සෙනෙවිරත්න Sunday, 26 November 2023 11:54 AM

වෙන.තැනක ඒවගේ එකක් නිර්මාණය වෙනව ඇති. ලෝක ස්වාභාවය එයයි. ලෝක ඉතිහාසයේ අයිස් යුග තිබිල තියෙනව. ඒ වගේම උනුසුම් යුග.

:       0       0

ravin Sunday, 26 November 2023 01:35 PM

කාටහරි පුලුවන්ද ලොකු උදව්වක් කරන්න ?ඔය අයිස් කන්ද තල්ලුකරලා දියවන්නාවට එවන්නකො .අයි.එම්.එෆ් එක ගණන් හිලව් හින්දා අයියලා ටික හිතූ හැටියට ඕක විකුනලා කොමිස් ගහයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

මියන්මාරයේ මරණ 10,000 පසු කරාවි යැයි බියක්
2025 මාර්තු මස 30 24 0

මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්‍


මියන්මාර වැසියන් ගැන ට්‍රම්ප් කතා කරයි
2025 මාර්තු මස 30 27 0

‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබ


මියන්මාරයට විදෙස් ආධාර
2025 මාර්තු මස 30 19 0

මියන්මාර භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත.


ඇමෙරිකා ආරක්ෂක ලේකම් මෙක්සිකෝ ජනපතිනිය හමුවෙයි
2025 මාර්තු මස 30 11 0

මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් සහ ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් අතර හමුවක් පැවැත්විණි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී


මහ පාරේ දරු ප්‍රසූතිය
2025 මාර්තු මස 30 11 0

බැංකොක් අගනුවර පොලිස් රෝහලේ වෛද්‍යවරු, එම රෝහල භූමි කම්පාවෙන් දෙදරා යද්දී, රෝගීන් පිටතට ගැනීමට යුහුසුළු වූහ. එම අවස්ථාවේ ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූ


චීන හෙදියන්ගේ වීක්‍රමය
2025 මාර්තු මස 30 20 0

මියන්මාරය කැලඹූ භූමිකම්පාවේ ප්‍රබලත්වය, චීනයට ද දැනුණි. චීනයේ යුනාන් පළාතේ රෝහලක් ද භූමිකම්පාව හේතුවෙන් දෙදරන්න පටන් ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 583 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 721 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1439 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site