(විමුක්ති එස් රුද්‍රිගු)
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය.
දැන් එම ඡායාරූපය මුද්‍රණය කළ, ටී ෂර්ට් විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔන්ලයින් ඇණවුම් කර මෙම ටී ෂර්ට් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.
මෙම ටී ෂර්ට් නිපදවා ඇත්තේ චීන සමාගමක් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල
fairoos Monday, 15 July 2024 11:49 AM
ලංකාවේ වගේමයි අර එක්කෙනෙක් මහ දවල් මරලා ඊළඟ දවසේ පෝස්ටර් ගහලා තිබ්බේ.
රංබොඩ Monday, 15 July 2024 01:19 PM
ඕනෑම දෙයක් විකුණන වර්ථමාන ව්‍යාපාර විද්‍යාව...
jayantha Monday, 15 July 2024 02:10 PM
ඔය ට්‍රම්ප්ලා ප්ලෑන් කරලා කරපු ෂූට් එකක්...
Sam GamageWednesday, 24 July 2024 01:18 AM
ඕක සැලසුම් කරලා කරපු එකක්. ඕවා මෙයාට හොඳටම හුරුයි. රටම දන්න වංචාවක්... චෝදනා 34කට වැරැදි කරුවී ජනාධිපති වෙන්න ඉල්ලන එකම රට මේක.
ABS Module Tuesday, 16 July 2024 12:29 PM
චීන්නුන්ට පුළුවන්නම් පඩෙත් විකුණනවා
sanathTuesday, 16 July 2024 07:37 PM
චීන්නු ඒ තරම් පාපන්දු වලින් ලෝකෙට ගන්නේ තාත්තේ ..කෝනර් එකක් ගියොත් එතන ෆුඩ් කෝනර් එකක් දාන නිසාලු